SPB Shell 3D යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුකරථන, ටැබිලටි පරිගණක, යන උපාංග සදහා නිර්මාරණය කර ඇති පසුතල සැකසුමි මෘදුකාංගයකි.මෙමගින් ඔබගේ උපාංගයේ ප්‍රධාන පසුතලය, හා ප්‍රධාන මෙනුව ත්‍රිමාණ ආකාරයට පෙනීමට සලස්වන ලබන අතර වින්ඩෝ අතර මාරැ වීමේදීද ඔබට අවශ්‍ය පරිදි ත්‍රිමාණ ආකාරයට පෙනීමට සකසා ගත හැක.
SPB Shell 3D.apk [11.8MB] ගොනුව පහතින් බාගතකරගන්න.












1 comments:
patta machan.thanks
Post a Comment