Sep 21, 2013

Call Recorder (Full) v1.4.7 ( ඕනෑම දුරකථන ඇමතුමක් පටිගත කරගන්න )


 දිනකට අප විසින් කොපමන දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ගන්නවා ඇත්ද,ඇතැමි අවස්ථාවලදි අප විසින් මෙසේ ගන්නා ඇමතුමි වලදි කරන ලද සංවාද පසුව අපට බොහෝ ප්‍රයෝජනවත් වන අවස්ථා තියෙනවා. උදාහරණයක හැටියට යමි කිසි පුද්ගලයෙකු විසින් දුරකථන මාර්ගයෙන් පවසන ලද දෙයක් ඔප්පුකර ගැනීම ගත හැකිය, ඵ් වගේම කිසියමි නීතිමය ප්‍රශ්ණයකදි  ශ්‍රි ලංකා නිතියට අනුව ඹිනෑම හඩ පටයක මුල් පිටපතක් සාක්ෂියක් වශයෙන් ගරැ අධිකරණයට ඉදිරිපත් කල හැකිය.ඵවැනි කරැණු සලකා බලන විට මෙවැනි මෘදුකාංගයක් ඔබගේ උපාංගයේ තිබීම ඉතාමත් අතවශ්‍ය කරැණකි. ඵබැවින්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්,අද ඔබට ඔබට ලබදෙන මෙම Call Recorder මෘදුකාංගය  මගින් ඔබට ලැබෙන ඹිනෑම දුකරථන ඇමතුමක් හෝ ඔබ විසින් ගන්නා  ඇමතුමක් ස්වයංක්‍රියව පටිගත වීමට සැලැස්විය හැකි බැවින් මෙම මෘදුකාංගය ඉහත සදහන් කරන ලද අවස්ථාවකදී ඔබට බොහෝසේ ප්‍රයෝජනවත් වනු නොවනු මානය.


Call Recorder (Full) v1.4.7.apk [2.44MB] ගොනුව පහතින් බාගතකරගන්න





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....