install app on google play.

Apps

Download Android Apps Free.

Games

Download Android Games Free.

Showing posts with label Tools. Show all posts
Showing posts with label Tools. Show all posts

Nov 17, 2016

SIM Toolkit Plus - Sri Lanka (ඕනෑම දුරකථන සේවාවක පහසුකම් ඵකම යෙදුමකින්)

අදකාලේ දුරකථන සමාගම් කිහිපයක සේවා (SIM කාඩිපත්) ඵකකට වඩා භාවිතා කරනවා. නමුත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සමාගම් වලින් ලබාදෙන සේවා ලබාගැනීමට ඇති කේත හා අංක මතක තබාගැනීම.

අන්න ඵ්කට විසදුමක් හැටියට තමයි SIM Toolkit Plus - Sri Lanka යෙදුම අපි නිර්මාණය කලේ. මේ යෙදුම ඔබේ දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන් පහසුවෙන්ම ඔබේ ඕනෑම SIM කාඩිපතක සේව ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුලුවන්. (උදා: ඕනෑම දුරකථන සේවාවක ගිණූමේ ශේෂය බලාගැනීම) ඵ් වගේ ඵම දුරකථන සමාගම් වලින් ලබාදෙන බොහොමයක් පහසුකම් මේ යෙදුමට ඵකතු කරලා තියෙනවා. 

ඔබත් දැන්ම මේ ඇප්ගූ ඵක ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමීලේ  බාගත කරගන්න.

සහය දක්වනු ලබන දුරකථන සේවා :
- හච්
- මොබිටෙල්
- ඩයලොග්
- ඵයාර්ටෙල්
- ඵටිසලාට්


Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Age Calculator v.1.0.0.APK










Oct 26, 2016

Age Calculator v.1.0.0.APK (පහසුවෙන්ම ඔබේ වයස ගණනය කරගන්න)


බොහෝ අවස්ථාවලිදි ඔබේ වයස, අවුරුදු / මාස / දින ගණන පිලිබඳව තොරතුරු අවශ්‍ය වෙනවා. ඉතින් ඵ් වගේ වෙලාවකදි බොහෝම පහසුවෙන්, නිවැරැදිව ඵම තොරතුරු ලබාගන්න පුලුවන් යෙදුමක් තමයි Age Calculator කියලා කියන්නේ.

ඇතුලත් පහසුකමි :
- ඔබේ වයස (අවුරුදු / මාස / දින අනුව)
- ඔබේ මීලඟ උපන්දිනයට ඇති දින ගණන
- ඔබ ජීවත් ව ඇති (මාස / දවස් / පැය / විනාඩි ගණන වෙන් වෙන් වශයෙන්)

භාවිතා කරන ආකාරය :
1. ඇප් ඵක විවෘත කරගන්න.
2. ඔබේ උපන්දිනය (දවස / මාසය / අවුරුද්ද) තෝරන්න.
3. Calculate යන්න ලබාදෙන්න.


Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Age Calculator v.1.0.0.APK











Aug 5, 2016

tinyCam Monitor PRO v6.7.9 APK (CCTV කැමරා දර්ශන ඔබේ දුරකථනයට හෝ ටැබිලට් පරිගණකයට)

ඔබේ නිවසේ, කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ, සවිකර ඇති private/public ජාලයකට හෝ IP මගින් සමිබන්ධ කර ඇති video encoders,DVRs හා  CCTV කැමරා වල දර්ශන ඔබගේ අන්ඩ්‍රොයිඩි දුරකථනයෙන් හෝ ටැබිලට් පරිගණකයෙන් බැලිය හැකි යෙදුමකි. තවද දුරස්ථ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගත හැකි ඇන්ඩ්රොයිඩ් යෙදුමි අතර හොඳම යෙදුම මෙය වන අතර 10,000+ වඩා වැඩි ක්රියාකාරී පරිශීලකයන් පිරිසක් නිරන්තරයෙන් මෙම සේවාව ලබා ගන්නා බවට වාර්තා වී ඇත.

ඇතුලත් පහසුකමි:
  • Very intuitive custom made interface. See the screenshots to appreciate the quality of the app.
  • Support for M-JPEG based devices of all major vendors (100+)
  • 1-way audio (listening) for D-Link, Edimax, Gadspot, SONY, Sharx Security, LogiLink, TRENDnet, Y-cam (selective models)
  • 2-way audio (talking and listening) for Axis, FOSCAM, Loftek, Tenvis, Wansview, INSTAR, and more on the way!
  • SSL support (https) for secured monitoring and encrypting credentials
  • 10 different layouts with unlimited number of cameras support
  • Control pan-tilt-zoom (PTZ) enabled devices, i.e. Panasonic, Pixord, Vivotek
  • Relay, LED control for some models
  • Cyclic 24/7 video recording (sequence of JPEG images) on SD card. Video playback is under development.
  • Easy to use pinch to zoom for digital zooming and swipes for camera selection
  • Sequence mode for automatic cameras switching
  • Import/export settings to SD card or Dropbox service
  • Support for any USB/laptop cams through 3d party software for PC/Mac (see FAQ)
  • Native interface for Honeycomb tablets and Google TV
  • Very CPU efficient
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 3 August 2016)
6.7.9
- Smooth scrolling when image digitally zoomed in. https://goo.gl/3IqHnA
- Stability improvements for Foscam HD cameras.
- Android N fix for Foscam cameras.
- Screen flashing fix on HW/HW+ decoder.
- Fixed H.265 HW+ decoder.
- Power safe mode uses Android N sustained performance mode.
6.7.8
- Horizontal 2 cams layout https://goo.gl/KvtS7j
- Preserving image digital zoom on reconnection.
6.7.4
- tinyCam Cloud (BETA) plugin support. Should be installed separately.
https://goo.gl/fQlcv1
Required Android O/
සහයදක්වනු ලබන ඇන්ඩිරොයිඩි සංස්කරණ : 1.6+

 tinyCam Monitor PRO v6.3.1 APK (14MB) 

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න















Aug 1, 2016

ES File Explorer/Manager PRO v1.0.7 APK (ඇන්ඩ්‍රොයිඩි සඳහා ඇති අංක #1 පයිල්මැනේජරය.)

ES File Explorer/Manager PRO com.estrongs.android.pop.pro
ඇන්ඩ්‍රොයිඩි දුරකථනයක් භාවිතා කරන ඔබට File Manager ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ, මොකද දුරකථනය භාවිතා කිරිමේදි නිතර අවශ්‍ය වන, දුරකථනයට නැතුවම බැරි ඇප් ඵකක් තමයි  File Manager කියලා කියන්නේ. ඔබ දුරකථනයක් මීලදිගන්න අවස්ථාවේ තියෙන ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සමග අනිවාර්යෙන්ම File Manager යක් ඇතුලත් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඵ් ඵ් දුරකථන සමාගමට අනුව මේ File Managerය වෙනස් වෙනවා. ඔබේ දුරකථනට ඵන File Manager යෙන් ඵහෙමත් නැතිනමි ඔබ දැනට භාවිතා කරන File Managerයෙන් ඔබ සෑහීමකට පත්වෙනවද..?

ඵමෙනමි මෙන්න දැනට ලොකයේ ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරන්නන් මීලියන 100කට අධික පිරිසක් භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩි සඳහා ඇති අංක #1 ES File Explorer/Manager PRO පයිල් මැනේජරයේ PRO සංස්කරණය.

PRO සංස්කරණයේ ඇති පහසුකමි :
√ Remove Ad an Ad free version 
√More to customize updated color panel and more start page options
√More to expect ES File Explorer (File Manager) team will keep improving the app and strive to keep it the #1 most powerful file manager for android. 
√more theme options Following Google material design and more theme options coming soon
With ES, you can access your FTP server, Wi-Fi file transfer, Bluetooth file transfer and connect your chromecast device easily.

ES File Explorer 
PRO File Manager යේ කැපි පෙනෙන පහසුකමි  :
★ File Manager: Easily list any kind of file, libraries for all Music, Picture, and Video files. Connect file on PC, Mac, Linux Server, Phone, Tablet, Clouds 
★ File Transfer: Transfer file from PC to Mobile, Mobile to Mobile, Mobile to PC
★ Cloud Management: ES supports Dropbox, Box.net, Sugarsync, Google Drive, OneDrive-SkyDrive, Amazon S3, Yandex and many other clouds platforms.
★ SD card analyst: with ES you can analyze your SD card usage and manage files as needed according to the results

පහසුකමි :
►File Manager: Access to your Phone SD card, External SD card and Phone Internal Storage, Manage your files just like you do on your desktop or laptop using Multiple Select, Cut/Copy/Paste, Move, Create, Delete, Rename, Search, Share, Send, Hide, Create Shortcut, and Bookmark 
►App Manager: Categorize, uninstall, back up, create shortcuts to your apps and delete APK files
►Remote File Manager: When this feature is enabled, you can manage files on your phone from your PC, tablet, Mac, Linux Server
►Archive manager: Allows you to compress and decompress ZIP files, unpack RAR files, 7z files, and create encrypted (AES 256 bit) ZIP files
►Built-in viewers and players for various file types: Including photos, music, and videos; supports third-party applications such as Quick Office for efficient and better productivity
►Shows thumbnails: For APKs and images
►Text viewers and editors
►Access your home PC: Through your smartphone via WiFi with SMB
►Functions as an FTP and WebDAV client: Manage files on FTP, FTPS, SFTP, and WebDAV servers just like you manage files on your SD card
►Bluetooth file browser: You can copy and paste files between Bluetooth-ready devices. ES File Explorer (File Manager) supports OBEX FTP for browsing devices and transferring files between Bluetooth devices
►Kill tasks with a single click, increase memory and speed up your device: Includes a simple widget that stays on your home screen to let you know your current RAM status and automatically kill tasks, with an ignore list for the applications you want to keep running. The Task Manager module is required for this feature.
►Cache Cleaner and Auto-start Manager: Delete junk files that take up valuable storage space. The Task Manager module is required for this feature.
►Root Explorer: The ultimate set of file management tools for root users. Provides access to the entire file system and all data directories, and allows the user to change permissions.
►Supports Multiple Languages: English, Russian, Japanese, Korean, French, Spanish, German, Italian, Czech, Hungarian, Ukrainian, Tamil, Catalan, Turkish, Lithuanian, Portuguese and many more...

නව සංස්කරණයේ වු වෙනස්කමි : (Updated : 14 June 2016)
    V1.0.7
    *Fixed unsafe implementation
    V1.0.5
    *FTP can't change root directory bug fixed
    V1.0.4
    *Add CANCEL SYNC TO CLOUD feature
    *Disable auto-sync if source path does not exist
    *Bugs fixed
    V1.0.3
    *Added auto Sync to Cloud feature(set by long pressing a folder—More, via Wi-Fi only)
    *Added Mail Encrypt Password To Me feature
    *Added new Themes
    *Fixed crash issues
    V1.0.2
    *Added Mega Cloud service
    *Gesture is back
    සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2 සිට ඉහලට


    ES File Explorer/Manager PRO v1.0.7 APK
    බාගතකිරිමට උපදෙස්
    1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
    2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
    3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




    Screenshots :



Jul 27, 2016

Titanium Backup PRO ★ root v7.5.0 APK (ඇන්ඩ්‍රොයිඩි සදහා ඇති ජවසම්පන්නතම backup tool ඵක)

☆ මූල (ROOT) කර තිබිය යුතුය.
☆ සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ  1.5 සිට 4.4+

Titanium Backup tool කියලා කියන්නේ, ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සදහා ඇති ජවසම්පන්නම  backup tool ඵක කිවහොත් නිවැරැදියි, මොකද ඵ් බව ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය භාවිතා කරන්නන් කවුරැත් අවිවාදයෙන්ම පිලිගන්නා දෙයක්. Titanium Backup tool මේ තරමිම ජනප්‍රිය හා භාවිතා කරන්න පිරිස වැඩි වීමට හේතුව තමයි මොවුන් ලබා දෙන සේවාව. මොකද.. ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සදහා ඇති අනෙක් Backup tool ඵක්ක Titanium Backup tool සසදා බැලුවහොත් ඔබට ඵය මැනවින් වැටහේවි. 

PRO සංස්කරණයෙහි ඇති පහසුකමි:
  • Multiple backups per app
  • 0-click batch restore
  • Multi-user support for some apps! (eg: games)
  • Batch verification
  • Backup apps without closing them!
  • Restore individual apps+data from CWM backups!
  • Restore individual apps+data from TWRP backups!
  • Hypershell speed
  • Migrate system data across different ROMs
  • Market Doctor (relink apps to Market)
  • "Destroy all Market links" feature
  • Apps freezer (incl. batch support)
  • Market "auto updating" manager
  • Convert user apps <=> system apps
  • Encryption
  • Unlimited schedules
  • Sync to/from Dropbox (manual/scheduled)
  • Sync to/from Box (manual/scheduled)
  • Sync to/from Google Drive (manual/scheduled)
  • Load/Save a Filter and use it in Widgets/Schedules
  • Protect backup against deletion
  • Send backup by e-mail
  • Backup→Verify→Un-install an app in one shot
  • Freeze/defrost/launch apps in a single click
  • CSV export any app DB (e-mail or Google Docs)
  • Brand the app with your name
  • Bloatware Melter (experimental)
  • Convert app data to/from faster WAL DB format
MORE MEMORY:
  • Dalvik cache cleaner
  • Integrate system app updates into ROM
  • Move apps into ROM
  • Integrate Dalvik cache system elements into ROM
නව සංස්කරණයෙහි වු වෙනස් කමි  (Updated : Jun 12, 2015)
  • This is a bugfix release. Have a look at the changes in 7.2.0 too!
  • Fixed problem when storing backups to built-in DocumentsProvider on some ASUS/Sony devices, which caused backups to appear as “data only”.
  • Updated translations.
  • [PRO] Added an easy way to clear Dropbox/Box/GDrive authentication tokens.
  • Initial support for Android M preview, fixed FC on launch & backup folder detect.
  • Support for ext. SD card on HTC One Max.
  • Added "copy IP address to clipboard" in TB Web Server.
  • [PRO] Fixed bugs in Box API code (non-working login panel in some cases, inability to clear authentication token).
  • Fixed incorrect IPV6 URL display in TB Web Server.
  • Minor fixes & improvements.
  • Updated translations.
    Titanium Backup PRO ★ root v7.5.0 APK  (7.3MB)
    බාගත කිරිමට උපදෙස්.
    1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
    2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
    3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න






    මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
     facebookLike us on Facebook   

         



    Jul 25, 2016

    Ultimate Guitar Tabs & Chords v4.6.0 APK (ගිටාර් ඉගෙන ගන්න අයට මෙන්න ඇප් ඵක) (නවතම සංස්කරණය)

    ඔබත් ගිටාර් ඉගෙන ගන්න කෙනෙක්ද, නැතිනමි විනෝදයට ගිටාර් ප්ලේ කරන කෙනෙක්ද, අන්න ඵ් අයට ඉතාමත් ප්‍රයෝජනවත් ඇප් ඵකක් තමයි Ultimate Guitar Tabs & Chords ඇප් ඵක. 
    • Quick Search. Find Tabs quickly by entering artist name or song title. 
    • Favorites. Add Tabs to your Favorites to make them available for offline browsing. Synchronize Tabs between the app and your online account!
    • Advanced Search tool. You can search for Tabs by specifying Tab type, part of the song, difficulty level, tuning, and rating. 
    • UG Authorization. Sign in with your Ultimate Guitar account, or create a new one directly from the app. 
    • Playlists. Create custom lists of Tabs in your Favorites. 
    • Chords. View chord diagrams while reading Chords, transpose chords easily. 
    • Tab Packs. Collections of pre-selected Tabs. Tab Packs are based on skills level, music genres, and special occasions.
    • Top 100 Tabs list for each Tab type (Guitar, Bass, Chords, Drums or overall). 
    • Auto-scroll feature. View Tablature in the text viewer using the handy Auto-Scroll functionality - The App will scroll Tabs for you!
    • Changeable fonts. Pick what font to use for displaying Tabs' content. 
    • Random Tab. Load Tab for a random song. 
    • Now playing. Find Tabs for the currently playing song (needs to be technically supported by the device).
    • Portrait and Landscape modes are available. You can scale Tabs too.
    Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
    • Supports the Tab Pro format, similar to Guitar Pro and Power Tab. 
    • Huge Database. A thorough database with over 150,000 Tabs. 
    • Playback. Instantly playback tabs with real-sounding instruments.
    • Multitrack. Audio mixing is in your hands, change volume on any instrument.
    • Chords. Shown above the corresponding beats for optimum visual cues. 
    • Fretboard display. Get the perfect view of the notes' placement on each fret.
    Guitar Tools combines a top-quality Guitar Tuner, Metronome and Chords Library together with your Ultimate Guitar Tabs app, giving you the ultimate set of guitar tools:
    • Guitar Tuner. Keep your instrument in tune using your device's built in microphone, or with our accurate Brain Tuner.
    • Metronome. Keep in time with a metronome full of features like fine tempo tuning, ability to set tempo by tapping, adjustable tempo signature, beat subdivision, 5 sound packs, and much more. 
    • Chords Library. Display and playback chords from our beautiful and powerful chord library.
    නව සංස්කරණයේ ඇති සංස්කරණ : (Updated : 22 July 2016)
    - Minor bug fixes

    සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+

    Ultimate Guitar Tabs & Chords v4.6.0 APK (26MB)
    බාගත කිරිමට උපදෙස්.
    1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
    2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
    3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න


    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot
    Ultimate Guitar Tabs & Chords - screenshot