install app on google play.

Apps

Download Android Apps Free.

Games

Download Android Games Free.

Showing posts with label Kids_Games. Show all posts
Showing posts with label Kids_Games. Show all posts

Jun 2, 2015

Fruit Ninja v2.2.8 APK ( කාටවත් කරදරයක් නැති, අහිංසක නින්ජා සටන්කරුවකු වන්න)

කවුද නින්ජා සටන් කරැවෙක් වෙන්න කැමති, හැබැයි ඉතින් මෙයා නමි ඵසේ මෙසේ නින්ජා කෙනෙක් නැවෙයි පලතරැ නින්ජා කෙනෙක්, බොහෝම අහිංසක විදිහට තමයි සටන් කරන්නේ, ඇයි ඉතින් පලතුරත් ඵක්ක තමයි මෙයාගේ සටන, ක්‍රිඩාව ගැන කියනවනමි, ඇත්තටම බොහොම විනෝද විය හැකි ක්‍රිඩාවක් තමයි Fruit Ninja ක්‍රිඩාව. ඔබ දැන් ඉන්නේ වැඩකරලා මහන්සි වෙලාද, බස් රථයක යන ගමන්ද, .....මී.. නැත්තමි කමිමැලි කමෙන්, ඵපාවෙලාද ඉන්නේ, මෙන්න ඵකම විසදුම.

(අවවාදයයි මෙම ක්‍රිඩාව දින 2-3ක් ක්‍රිඩා කිරිමෙන් පසු ඔබ නොදැනුවත්වම මෙයට ඇබිබැහි විය හැක.)

*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ -  2.3.3 + ඉහලට

Fruit Ninja v2.2.8 APK 78Mb (APK+OBB) ගොනුව පහතින් බාගතකරගන්න.
APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

Oct 19, 2014

Fruit Ninja v2.1.0 Apk ( කාටවත් කරදරයක් නැතිව, අහිංසක නින්ජා සටන්කරැවකු වන්න)

කවුද නින්ජා සටන් කරැවෙක් වෙන්න කැමති, හැබැයි ඉතින් මෙයා නමි ඵසේ මෙසේ නින්ජා කෙනෙක් නැවෙයි පලතරැ නින්ජා කෙනෙක්, බොහෝම අහිංසක විදිහට තමයි සටන් කරන්නේ, ඇයි ඉතින් පලතුරත් ඵක්ක තමයි මෙයාගේ සටන, ක්‍රිඩාව ගැන කියනවනමි, ඇත්තටම බොහොම විනෝද විය හැකි ක්‍රිඩාවක් තමයි Fruit Ninja ක්‍රිඩාව. ඔබ දැන් ඉන්නේ වැඩකරලා මහන්සි වෙලාද, බස් රථයක යන ගමන්ද, .....මී.. නැත්තමි කමිමැලි කමෙන්, ඵපාවෙලාද ඉන්නේ, මෙන්න ඵකම විසදුම.

(අවවාදයයි මෙම ක්‍රිඩාව දින 2-3ක් ක්‍රිඩා කිරිමෙන් පසු ඔබ නොදැනුවත්වම මෙයට ඇබිබැහි විය හැක.)

*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ -  2.3.3 + ඉහලට

Fruit Ninja v2.1.0 Apk (26.5 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
APK
com.halfbrick.fruitninja (OBB) (53.8MB)  ගොනුව පහතින් බාගතකරගන්න.
OBB (ANDROID SINHALEN)

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

Jan 26, 2014

Fruit Ninja v1.8.8 Apk (කවුද කැමති පලතුරැ කපන නින්ජා කෙනෙක් වෙන්න)

කවුද කැමති පලතුරැ කපන නින්ජා කෙනෙක් වෙන්න. ඇත්තටම පලතුරැ කපනව කිවිවට නිකමිම නිකමි පලතුරැ කපන ක්‍රිඩාවක් නෙවෙයි, මොකද ඔබට ලබාදෙන කාලය ඇතුලත වැඩිම පලතුරැ ප්‍රමාණයක් කපලා ඉවර කරන්න ඕන.ඵ් විතරක් නෙවෙයි මෙම පලතුරැ සමග බෝමිබද හෙලනු ලබනව, ඉතින් ඵ් බෝමිබ මගහැරලා, පලතුරැ වලට පමණක් පහරදීම කරන්න ඕන.ඵකවර පලතුරැ ගෙඩි වැඩි ප්‍රණයක් කැපෙන සේ පහර දීමෙන් ඔබට ලැබෙන ප්‍රමාණය බොහෝ වැඩිකර කරගන්න පුලුවන්, මේ ක්‍රිඩාව දැක්ක ගමන් නමි ඔබට ක්‍රිඩා කරන්න හිතෙන ඵකක් නැහැ, නමුත් පසුව මෙය ඔබගේ ජනප්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව විය හැකියි, ඇබිබැහි විය හැකියි.. මොකද ඵ්ක කියන්නේ පලපුරැද්දෙන්..

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

Fruit Ninja v1.8.8 Apk (47.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 

වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....

Jan 22, 2014

Redline Rush v1.3.2 [Mod Money] APK (රථවාහන පොලිසියත් ඵක්ක සෙල්ලමි බෑ.)

Redline Rush යනු ජනප්‍රිය ධාවන ක්‍රිඩාවක් වන අතර ක්‍රිඩකයාට මෙහිදී විවිධ ධාවන පථ මත පවත්වනු ලබන ධාවන තරග වලට සහභාගී වීමට සිදුවන අතර, මාර්ග නීති  උල්ලංගනය නොකර ධාවනය කල යතු අතර ඔබ විසින් යමි නීතියක් කඩ කලේනමි පොලිස් රථ වාහන අංශයේ රෙඩියෝ කාර් රථයෙන් ඔබට ඉදිරියට යාමට නොහැකි ලෙස බාදා පමුණුවනු ඇත.
සේවා: 
  1. Breathtaking visuals 
  2. 8+8 sports cars 
  3. 3 amazing tracks 
  4. Epic crashes 
  5. Challenge your friends 
  6. Scoreloop integration 
  7. Runs well on Tablets!
බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

Redline Rush v1.3.2 [Mod Money] APK (12Mb ) ගොනුව පහතින් බාගතකරගන්න.

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 

වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....

Jan 6, 2014

Ben 10 Cavern Run v1.1.4 APK (පිටසක්වල ජීවින් සමග බාධක සහිත ගුහාවක දුවන්න)

බෙන් 10 යන චරිතය කොතරමි ජනප්‍රිද කියලා කිවුවොත් මෙම චරිතය පාදක කරගෙන චිත්‍රපට,ටෙලි නාට්‍ය,චිත්‍ර කථා,පරිගණක ක්‍රිඩා,බොහෝ ප්‍රමාණයක් දැනට නිර්මාණය වෙලා තියෙනවා. අද වෙළද පොළට ගියත් බෙන් 10 හි පොස්ටර් යොදගෙන නිර්මාණය කරන ලද පොත් බෑග්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, ආදි නොයෙකුත් දේවල් ඔබට  දැකගැනීමට පුලුවන්. මොකද පුංචි ළමයින්ගේ විරයා තමයි  බෙන් 10.

මීට පෙර අපි ඔයාලට (Ben 10 Xenodrome) ක්‍රිඩාව ලබා දුන්නා මතක ඇති, ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන අවෙත් අන්න ඵ් වගේම ලොකු, පොඩි කාටත් රිසිසේ විනෝදවිය හැකි ඉතාමත් ජනප්‍රිය ක්‍රිඩාවක් වන Ben 10 Cavern Run ක්‍රිඩාවයි.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.0+ ඉහල

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

Ben 10 Cavern Run v1.1.4 APK [46.0 MB] ගොනුව පහතින් බාගතකරගන්න. 
 WWW.ANDROIDSINHALEN.COM

අපගේ FACEBOOK PAGE ඵකට Like කර 

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 

වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....

Oct 25, 2013

Subway Surfers (පුංචි කාලේ ගතකල දගකාර ජීවිතයට ආයෙත් යන්න)

විනෝද ක්‍රිඩා වලට කැමති අයට ඔන්න ඇති තරමි විනෝද වෙන්න පුළුවන් ලස්සනම ලස්සන විනෝද ක්‍රිඩාවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට අරගෙන ආ‍‍වේ. වේ ක්‍රිඩාව පටන් ගන්නේ මෙහෙමයි... ඔන්න ඵක දවසක් දගකාර ළමයෙක් දුමිරිය නැවතුමි පලකට යනවා. මෙයා ඵතනට යන්නේ හැබැයි හිස් අතින් නමි නෙවෙයි. මෙයාගේ අතේ තින්ත විදිය හැකි බෝතලයකුත් තියෙනවා. ඉතින් මෙයා දුමිරිය නැවතුමි පලට වෙලා ඉන්න අතරේ මෙයාට හිතෙනවා තිත්ත බොතලෙන් නවතා ඇති දුමිරිය පෙටිටියක නමක් අදීන්න. මේක ඉතින් අපේ බොහෝ දෙනෙක් තියෙන නරක පුරැද්දක්නේ.. මුලින්ම කිවිවනේ මෙයා දග කොල්ලෙක්  කියලා ඉතින්  මෙයාටත් ඵ් වගේ දග වැඩමයි හිතට ඵන්නේ. ඔන්න ඉතින් දුමිරිය පෙටිටි වල නමි පාට කරන අතරේ දුමිරිය නැවතුමි පලේ ආරක්ෂකයා ඵතනට ඵනවා, ඵ් විතරක් නෙවෙයි ඵයට හරිම සැර බලු පැන්චෙකුත් ඉන්නවා, ඔන්න ඉතින් මේ දෙන්නා දැක්ක් ගමන් මෙයා පැනලා දුවනවා. අර දෙන්නත් මෙයාගේ පස්සෙන් ඉලවනවා අල්ලගන්න... මෙ දග කොල්ලා දුවන්නේ.. රෙල් පාර දිගෙමයි, ඉතින් රේල් පාරේ ඵන දුමිරිය විලින් බෙරියා ඉස්සරහට යන ඵක තමයි මෙයාට බෙරෙන්න තියෙන ඵකම මග.  කථාව ඉවරයි, ඔයාලත් කැමතිනමි පුංචි කාලේ ගතකල දගකාර ජීවිතයට අයෙත් යන්න මෙන්න ඉතින් ඵකට අවස්ථාව... 

[ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 සහ ඊට ඉහල සංස්රණ සදහා සහය දක්වනු ලබයි.]

Subway Surfers.apk [24.7MB] ගොනුව පහතින් බාගතකරගන්න. 

අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....