Sep 22, 2013

SPB Shell 3D v1.6.4 ( ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හැඩ කාරයෙක් කරගන්න )



SPB Shell 3D යනු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුකරථන, ටැබිලටි පරිගණක, යන උපාංග සදහා නිර්මාරණය කර ඇති පසුතල සැකසුමි මෘදුකාංගයකි.මෙමගින්  ඔබගේ උපාංගයේ ප්‍රධාන පසුතලය, හා ප්‍රධාන මෙනුව  ත්‍රිමාණ ආකාරයට පෙනීමට සලස්වන ලබන අතර වින්ඩෝ අතර මාරැ වීමේදීද ඔබට අවශ්‍ය පරිදි ත්‍රිමාණ ආකාරයට පෙනීමට සකසා ගත හැක.

SPB Shell 3D.apk [11.8MB] ගොනුව පහතින් බාගතකරගන්න.










අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....



1 comments: