ස්මාර්ටි ජංගම දුරකථනයක් යනු බොහෝ විට පරිගණකයට සමාන උපාංගයකි,පරිගණක වල මෙන්ම ස්මාර්ටි ජංගම දුරකථන වලද රැම් ( RAM ) ප්‍රාතමික මතක උපාංගයක් අඩංගුය,පරිගණක හා ස්මාර්ටි ජංගම දුරකථන වල මතක උපාංග (memory devices) දෙවර්ගයක් ඇත. 01. ප්‍රාතමික මතක උපාංග ( Ram , Rom) 02.ද්විනීයික මතක උපාංග ( Hdd,cd/dvd,Fdd) යනාදියයි රැම් ( RAM )ඵක යනු ප්‍රාතමික මතක උපාංගයකි. මධ්‍යම සැකසුම් ඵ්කකයට ( cup )කෙටිකාලයට ඕනෑවන දත්ත සහ උපදෙස් තාවකාලිකව රදවාගන්නා කෙටි කාලින මතකය රැම් මතකයයි, ඵබැවින් මෙම ( RAM ) ප්‍රාතමික මතක උපාංගයයෙහි ධාරිතාවය උපාංගයේ කාර්්‍යයක්ෂම තාවයට සෘජුවම බලපායි.
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය අඩංගුය ස්මාර්ටි ජංගම දුරකථනයක් මීලදී ගැනීමෙන් පසු ඵහි ඇති මෘදුකාංග හැර වෙනත් මෘදුකාංග,ක්‍රිඩා විටින් විට අපගේ අවශ්‍යතාවය හා රැචිකත්වය පරිදි උපාංගයට ස්ථාපනය කරනු ලබනවා,නමුත් ඇතැමි මෘදුකාංග හා ක්‍රිඩා නිරන්තරයෙන් ඔබ නොදැනුවත්වම උපාංගයේ ධාවනය වන බව ඔබ දැනසිටියාද...?සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ධාවනය වීමේදි ඉහත සදහන් කරන ලද ( RAM ) ප්‍රාතමික මතක උපාංගයයෙහි ධාරිතාවයෙන් කොටසක් උපයෝගි කරගනී, ඵබැවින් නිරත්තරයෙන් ඔබ නොදැනුවත්වම උපාංගයෙහි මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් ධාවනය වීම තුලින් උපාංගය බොහෝ වීට මන්දාගාමී විමකට ලක් විය හැකි අතර දුකරථනයෙහි බැටරි ආයු කාලයද අඩුවී යා හැකිය.ඇතැමි විට දැනටමත් මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ පෙර තිබු කාර්්‍යක්ෂම තාවය අඩවී ඇතිවාට සැකයක් නැත.
අන්න ඵකට විසදුමක් හැටියට තමයි ගූගල් ප්ලේ වෙතින් ඩොලර් 2.69ක මුදලකට ගත යුතු Smart RAM Booster Pro මෘදුකාංගයෙහි නවතම සංස්කරණය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද නොමීලේම ඔබ වෙතට අරගෙන ආවේ.මෙමගින් ඔබගේ උපාංගයෙහි ධාවනය වන අනවශ්‍ය මෘදුකාංග,අක්‍රිය කර ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයෙහි පෙර තිබු කාර්්‍යක්ෂම තාවය නැවත ලබාගත හැකි අතර,බැටරි ආයු කාලයද බොහෝවිට වැඩිකරගත හැකිය.
Smart RAM Booster Pro.apk [1 MB ]ගොනුව පහතින් බාගතකරගන්න.







