install app on google play.

Apps

Download Android Apps Free.

Games

Download Android Games Free.

Feb 14, 2017

ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින්

ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින්ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින් 




ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් නව මුහුණුවරකින් 



Jan 8, 2017

Pirith Player (Online) - ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් පිරිත් අහන්න.

Pirith Player (Online) lk.prem.pirithplayeronline
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.

මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.

ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත.

#මෙහි ඇති පිරිත් සහ ගාථා#
# මහ පිරිත
# සෙත් පිරිත
# ධම්මචක්ක සූත්‍රය
# ජය පිරිත
# සීවලී පිරිත
# ධජග්ග සූත්‍රය
# ජල නන්දන පිරිත
# අන්තරාය නිවාරන පිරිත
# රත්නමාලී යන්ත්‍රය
# ජත්ත මානවක ගාථා
# අංගුලිමාල පිරිත
# ජනපඤ්ජරය
# ඇනවුමි පිරිත
# වට්ටක පිරිත
# දස දිසා පිරිත
# බෝධි පූජා

Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Pirith player online

Play Store නැති අය Pirith Player (Online) ක්ලික් කරලා කෙලින්ම බාගන්න.










Nov 17, 2016

SIM Toolkit Plus - Sri Lanka (ඕනෑම දුරකථන සේවාවක පහසුකම් ඵකම යෙදුමකින්)

අදකාලේ දුරකථන සමාගම් කිහිපයක සේවා (SIM කාඩිපත්) ඵකකට වඩා භාවිතා කරනවා. නමුත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සමාගම් වලින් ලබාදෙන සේවා ලබාගැනීමට ඇති කේත හා අංක මතක තබාගැනීම.

අන්න ඵ්කට විසදුමක් හැටියට තමයි SIM Toolkit Plus - Sri Lanka යෙදුම අපි නිර්මාණය කලේ. මේ යෙදුම ඔබේ දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන් පහසුවෙන්ම ඔබේ ඕනෑම SIM කාඩිපතක සේව ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුලුවන්. (උදා: ඕනෑම දුරකථන සේවාවක ගිණූමේ ශේෂය බලාගැනීම) ඵ් වගේ ඵම දුරකථන සමාගම් වලින් ලබාදෙන බොහොමයක් පහසුකම් මේ යෙදුමට ඵකතු කරලා තියෙනවා. 

ඔබත් දැන්ම මේ ඇප්ගූ ඵක ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමීලේ  බාගත කරගන්න.

සහය දක්වනු ලබන දුරකථන සේවා :
- හච්
- මොබිටෙල්
- ඩයලොග්
- ඵයාර්ටෙල්
- ඵටිසලාට්


Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Age Calculator v.1.0.0.APK










Oct 27, 2016

Equalizer & Bass Booster Pro v1.3.4 APK (ඇයි Bass මදිද, මෙන්න කණ පැලෙන්න)

Equalizer & Bass Booster Pro music.bassbooster.equalizer.pay
Bass නැතුව සිංදුවක් අහන ඵක තරම් ඵපා කරපු දෙයක් තවත් නෑ, කොල්ලන්ටනම් ඉතින් කණ පැලෙන්න ‍Bass ඕන. ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ, ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන් සිංහවක් අහනකොට ඵකේ Bass සුපිරියට හදාගන්න පුලුවන් ඇප් ඵකක් වන Equalizer & Bass Booster Pro ඇප් ඵකයි.

Features:
* Five bands Equalizer
* Bass Boost effect
* Virtualizer effect
* 10 Equalizer presets
* Media volume control
* Stereo led VU meter

Works with most Music and Video players.
Simple Installation and usage:
1. Effect for Music or Audio
* Turn on the Music player and play your music
* Turn on the Equalizer & Bass Booster application and adjust sound level and frequency.
* Put headphones for a best results
*To close application and revmove from Status Bar long press application close button.

2. Effect for video
* Just like effect for Music or Audio, adjust the sound level and frequency, than, let it run in background.
* Turn on the Video player and play your video
* You must get a good effect sound results for video&hl=en

*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+



Equalizer & Bass Booster Pro v1.3.4 APK













Oct 26, 2016

Age Calculator v.1.0.0.APK (පහසුවෙන්ම ඔබේ වයස ගණනය කරගන්න)


බොහෝ අවස්ථාවලිදි ඔබේ වයස, අවුරුදු / මාස / දින ගණන පිලිබඳව තොරතුරු අවශ්‍ය වෙනවා. ඉතින් ඵ් වගේ වෙලාවකදි බොහෝම පහසුවෙන්, නිවැරැදිව ඵම තොරතුරු ලබාගන්න පුලුවන් යෙදුමක් තමයි Age Calculator කියලා කියන්නේ.

ඇතුලත් පහසුකමි :
- ඔබේ වයස (අවුරුදු / මාස / දින අනුව)
- ඔබේ මීලඟ උපන්දිනයට ඇති දින ගණන
- ඔබ ජීවත් ව ඇති (මාස / දවස් / පැය / විනාඩි ගණන වෙන් වෙන් වශයෙන්)

භාවිතා කරන ආකාරය :
1. ඇප් ඵක විවෘත කරගන්න.
2. ඔබේ උපන්දිනය (දවස / මාසය / අවුරුද්ද) තෝරන්න.
3. Calculate යන්න ලබාදෙන්න.


Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Age Calculator v.1.0.0.APK