Jun 2, 2016

Call Recorder Pro v4.5 APK (දුරකථන සංවාද පහසුවෙන්ම පටිගත කරගන්න.)

ජංගම දුරකථනය යන උපකරණය අද වෙනකොට බොහොම ප්‍රචලිත, බොහො දෙනෙක්ට නැතුවම බැරි උපකරණයක් වෙලා,  ඵ් වගේම ජංගම දුරකථනය, දුරකතන ඇමතුමක් ගැනීමට හැකි උපකරණයක් යන සීමාවෙන් ඔබ්බට ගොසින්, අද වෙනකොට ඵය බොහෝ පහසුකමි හා අංග වලින් සමන්විත ජංගම පරිගණකයක් බවට පත්වී හමාරයි. ඵ් අතරිනුත් ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය අද ලෝකයේ බොහෝ දෙනෙකක් භාවිතා කරන ජංගම දුරකථන මෙහෙයුමි පද්ධතිය බව ඔබ කවුරුත් දන්නවා ඇති. 

ඉතින් ඔබත් ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක් නමි දුරකථන ඇමතුමි ලබා ගැනීමෙිදි ඵම ඇමතුමි පටිගත කර ගැනීමට හැකි, බොහොම පහසුවෙන් භාවීතා කල හැකි හා බොහෝ පහසුකමි ප්‍රමාණයක් අඩංගු යෙදුමක් තමයි Call Recorder Pro.

Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
Enable/Disable call recording
Records all your phone calls
Play/Stop recorded audio by touch on the item
Delete recorded items
Lock recorded items to prevent from auto-cleaning
Send selected records to email

සැකසුමි :
Enable/Disable notifications
Configure automatic cleaning
Recording source
Recording quality
File format
Recording channel

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 1 June 2016)
Ver 4.5 - fixed crash on startup for some phone models.
Ver 4.4 Added support for many Android 6 phones!
Such as Sony Xperia Z 2/3/4/5 and Samsung S5/S6/S7/Note4 and maybe more...
Requriment: Set audio source to MIC and recording format to wav
Also in this version temporary disabled Dropbox sync due to Dropbox deprecated the sync API. We are working on adding new Dropbox API in the next update.

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ  : 2.1+
Call Recorder Pro v4.5 APK(2.93MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




 
 



0 comments: