Jun 4, 2016

ai.type keyboard Plus + Emoji v8.0.0 Hawk APK (යතුරැලියනයේදි අත්‍යවශ්‍ය බොහෝ සේවා අඩංගු යතුරැපුවරැවකි)

ai.type Keyboard Plus යනු යතුරැපුවරැවක අඩංගු විය යුතු බොහෝ සේවා ප්‍රමාණයක් ඵකතුකර සංවර්ධනය කරන ලද ඉතාමත් ජනප්‍රිය, ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක් භාවිතා කරන යතුරැ පුවරැවකි. මෙහි ඇති විශේෂත්වය තමයි, අප ඵකවරක් භාවිතා කරන ලද වචනයක් මතක තබාගෙන නැවත වතාවත් ඵම වචනය යතුරැලියනය කරන විටදි ඵම වචනය පෙන්වීම (බොහෝ යතුරැ පුවරැ සදහා මෙම සේවාව  සහය දක්වන්නේ ඉංග්‍රිසි භාෂාව සදහා පමණි. නමුත් මෙම යතුරැපුවරැවේදී ඔබට සිංහල භාෂාව සදහාද සදහ දක්වනු ලැබේ ) තවද ඔබට අවශ්‍ය පරිදි මෙම යතුරැ පුවරැව සකස් කර ගත හැකි අතර,යතුරැ පුවරැවවේ පසුතලයද ඔබගේ කැමැත්ත පරිදි  විවිධ ඡායා රෑප යොදා සකස්කරගත හැකිය. ඵ් වගේම තමයි විවිධ භාෂා 35ක් සදහා මෙම යතුරැපුවරැව සහය දක්වනු ලැබේ.

විශේෂංග :
  • Suggests your next word!
  • Completes your current word!
  • Corrects your spelling as you type!
  • Auto corrects your typos when you hit the spacebar (context-sensitive)!
  • Automagically learns your common words and style. We call it - MyType.
  • Supports unique themes (Windows Phone 7 theme, iPhone 4 theme, ICS theme, large buttons theme and more).
  • Allows skin customization - colors, background images etc.
  • Includes a layout for undo/redo/copy/paste/navigation and more.
  • What's in this version : (Updated : Nov 10, 2014)
  • New Themes Market that enables you to upload, share, rate and ⬇download themes with millions of users around the world !
  • Auto emoji –add emoji to your text according to context
  • New Lollipop Material design,Android L
  • Improve correction-prediction
  • Simplify Chines and 13 more new languages: Urdu,Punjabi,Hindi,Georgia,Bengali,Azerbaijan
  • New Resizable Scrollable emoji layout
  • More than 1k Unicode Emoji’s
  • Learn your Emoji as you type
  • Performance & stability
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 31 May 2016)
  • We’re excited to share with you that we achieved 50 million users mark!
  • They created 100,000 themes for our theme market
  • Downloaded more than 13 million themes created by other users
  • All thanks to your loyalty  and support!
  • So we want to give you something back
  • NEW version 8 with tons of exciting features
  • NEW!!! Complete emoji set including ALL iOS 9 new emoji’s
  • Super modern classical theme, clear buttons that adapt their look to your app
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1 සිට ඉහලට

ai.type keyboard Plus + Emoji v8.0.0 Hawk APK (17MB)


බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 
 


මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.



0 comments: