Jun 1, 2016

Bass Booster Pro v2.5.6 APK (සිංදු වල Bass මදිද..? මෙන්න විසදුම)

අපි කවුරැත් ගීත අහන්න හරි කැමතිනේ. ඉතින් බොහෝ දෙනෙක් දන්නව ඇති අපි ගීතයක් අහන විට අපට අවශය පරිදි ඵ් ගීතයේ සංගීත ස්වර වෙනස් කරගන්න පුලුවන් කියලා.බොහෝ අය ගීත අහන්න කැමති  (Bass ) මන්ද්‍රස්වර  වැඩිකරය. නමුත් බොහෝ අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගීත ඇසීමට භාවීතා කරන උපාංගයේ   (Bass ) මන්ද්‍රස්වර වැඩිකර ගැනීමට නොහැකී වීම හෝ උපරිම ලෙස වැඩි කලත් ඵය ප්‍රමාණවත් නොවීම. අන්න ඵ් නිසා තමයි  කණ පැලෙන්න උනත්  (Bass ) මන්ද්‍රස්වර වැඩිකර ගැනීමට ඔබට පුලුවන්කම තියෙන Bass Booster Pro මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්  ඔබට ලබා දෙන්නේ...

Pro සංස්කරණයේ ඇතුලත් පහසුකමි :
  • Unlimited custom presets
  • Homescreen widget (2x1)
  • Homescreen shortcut (see below)
  • Virtualizer
  • Start on phone boot
  • Preset auto-detection (see below)
  • Automatic preset on incoming call/SMS or during phone conversations
  • 4 themes
  • Reverb (in Beta ! It doesn't work on most phones, so it might be removed)
ස්වයංක්‍රියව සහය දක්වනු ලබන සංගීත ධාවක (player)
  • The stock music player by Google
  • Google Play Music
  • JetAudio Player (recommended)
  • RealPlayer
  • Player Pro
  • Poweramp
  • Rocket Music Player
  • NRG Player
  • Music Folder Player
  • MortPlayer
  • TTPod Music Mod
  • Meridian
  • ³ (Cubed)
  • Astro Player 


නව සංස්කරණයෙහි වු වෙනසකමි : (Updated : 30 May 2016)
Version 2.5.6 :
- Android 6.0 Marshmallow update

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+


Bass Booster Pro.apk (722KB)


Bass Booster Pro v2.5.6 APK (16MB)


බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




















0 comments: