Apr 29, 2016

VideoShow Pro - Video Editor v6.3.5 APK ( මීලියන 25කට අධික පිරිසක් භාවිතා කරන,ඇන්ඩ්‍රොයිඩි විඩියෝ සංස්කරණ යෙදුමි අතර #1 )

VideoShow Pro - Video Editor play.google.com.videoeditorpro
විවිධ අවස්ථාවලදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරමීන් ඔබ විඩියෝ පටිගත කිරීම් කරනවා, නමුත් ඵසේ පටිගත කරන ලද විඩියෝ කපලා කොටලා, අනවශ්‍ය දර්ශන ඉවත් කරලා, තව විඩියෝ ප්‍රයෝග යොදලා ඵම විඩියෝ පටය ඔබට අවශ්‍ය ආකාරයට දර්ශනීය ලෙස සකස්කර ගත හැකි යෙදුමක් තමයි VideoShow Pro - Video Editor කියලා කියන්නේ. ඵ් වගේම තමයි මෙම යෙදුම ගූගල් ප්ලේ හී ඇති විඩියෝ සංස්කරණ යෙදුමි අතර #1 ස්ථානය හිමීකරගෙන තියෙනවා.

විශේෂාංග:
  • Intergrated video editor enviroment, What you see, is what you get!
  • The fastest video creator. Simple, without pre-transcoding. 
  • Make video with photos! Mix video and photo together!
  • (New!) Add funny sticker to video. You can even draw a video!
  • You can add text to video. Multiple text can be added on your video, Adjust it with accurate timing, various colors.
  • Add beautiful effects to your videos. We support 10 filter including Beauty, Sepia, Sketch, etc.
  • Add your favorite music. You can also dub to video.
  • Trim video. It’s extremly fast.
  • Share your video to Youtube/Instagram/Facebook.
නව යාවත්කාලීන සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 28 April 2016) V6.3.5 2016-04-27

  1. 3-5x improvement for video export performance on Android 6.0 devices.
  2.  Fix no music in the latter part of exported video with themes
  3. Fix some other bugs

සහය දක්වනුලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+

VideoShow Pro - Video Editor v6.3.5 APK  (20MB) යෙදුම පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න