Root Explorer (File Manager) play.google.com.rootexplorer
Root Explorer යනු ඔබගේ දුරකථනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා විශේෂයෙන්ම සකසා ඇති file manager ඇප්ලිකේෂනයක් වන අතර, අනෙක් file manager වල නොමැති බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. තවද මෙම ඇප්ලිකේෂනය මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට නමි ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මුල (Root) කර තිබිය යුතුය.

විශේෂංග:
- Features include SQLite database viewer,
- Text Editor,
- create and extract zip or tar/gzip files,
- extract rar archives,
- multi-select,
- execute scripts,
- search,
- remount,
- permissions,
- bookmarks,
- send files (via email, bluetooth etc),
- image thumbnails,
- APK binary XML viewer,
- change file owner/group,
- create symbolic link, "Open With" facility, MD5.
- Version 4.0.1
- • Android N compatibility
- • Fixed crash when authorizing SD card in Marshmallow
- Version 4.0
- • Material Design UI
සහයදක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 3.0+
Root Explorer v4.0.1 APK (3.05 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.