May 4, 2016

facebook color changer app (ඵකම ෆොන් ඵකෙන් පාට පාට,Facebook ගිණුම් 5ක්)

බොහෝ දෙනෙක්ට Facebook ගිණුමි ඵකකට වඩා  භාවිතා කරනවා. (ඵ් මොකටද කියලා දන්නේ ඉතින් පාවිච්චි කරන අයම තමයි. ක් ක්) එහෙම  Facebook ගිණුමි ඵකකට වඩා පාවිච්චි කරනකොට එකම app ඵකකින් logout වෙවි තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඵ්ක තරමි ඵපා වෙන වැඩක් තැවත් නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. 

මෙයට විසදුමක් හැටියට තමයි පාට පාට Lite app ටිකක් හදුන්වා දෙන්න යන්නේ. Lite app ඵකට ලොකු දත්ත ප්‍රමාණයක් වැය වෙන්නෙත් නෑ, මේ ඇප් ඵක හදලා තියෙන්නේ 2G වලට උනත් වැඩ කරන විදිහට. ඵ් වගේම සිංහලත් පේනවා. 

Original Lite.apk(435KB) ඔරිජිනල් ඇප් ඵක


Green Lite.apk(461KB) කොල පාට


Black Lite.apk(444kb) කලු පාට


Pink Lite.apk(447KB) රෝස පාට


Red Lite.apk(442KB) රතු පාට