Apr 7, 2016

Sinhala Avurudu Nakath - 2016 (සිංහල අලුත් අවුරුදු නැකැත් පහුසුවෙන්ම ඔබේ දුරකථනයෙන්ම බලාගන්න)


Sinhala Avurudu Nakath - 2016 lk.prem.avurudu
සිංහල අලුත් අවුරුද්දට ලිතෙන් නැකැත් බැලුවේ ඉස්සර, දැන් පහුසුවෙන්ම සිංහල අලුත් අවුරුදු නැකැත් ඔබේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයෙන්ම බලාගන්න පුලුවන් යෙදුමක් තමයි Sinhala aluth awurudu nakath - 2016. (මෙම යෙදුම සිංහල ඇති නැති ඕනෑම දුරකථනයක සිංහල දර්ශණය වන අකාරයට නිර්මාණය කර ඇත)


සිංහල අලුත් අවුරුදු නැකැත් - 2016 (Sinhala aluth awurudu nakath - 2016)
1. නව සඳ බැලීම
2. පරණ අවුරුද්ද සඳහා ස්නානයට
3. අලුත් අවුරුදු උදාව
4. පුණ්‍ය කාලය
5. ආහාර පිසීම
6. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
7. හිසතෙල් ගෑම
8. රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම
9. රාහු කාලය‍
10.මරු සිටින දිශාව
සහය දක්වනු ලබන සංස්කරණ : 4.0 සහ ඉහලට

Play Store මගින් බාගතකරගන්න.
 Sinhala Avurudu Nakath - 2016