Dec 18, 2015

Pho.to Lab PRO Photo Editor! v2.0.300 APK (ඡායාරෑප සදහා වු ප්‍රයෝග 620+ වඩා වැඩි ප්‍රමාණයක්)

ඉස්සර ඡායාරෑපයක් ගන්න ඕන උනාම, කැමරාවක් හොයාගෙන්, ෆිල්මි රෝල් දාලා, බැටරි දාලාගෙන මහ විකාරයක් කරන්න ඕන. ඵ් අද වෙනකොට ඡායාරෑපයක් ගන්නව කියන්නේ බොහොම පහසු වැඩක්, සාක්කූවෙන් ස්මාර්ට් ෆොන් ඵක ඇදලා ගත්තා, ගැහුවා.  ඵ් වුනාට ඉතින් ෆොටෝ ඵකක් ගත්ත පලියට ඵ්ක සමිපුර්ණ වන්නේ නැහැ මොකද, අපි වෘත්තීමය ඡායාරෑප ශිල්පින් නෙවෙයිනේ. 

අන්න ඵ් වගේ වෙලාවට අපි ගන්න ඡායාරෑප වල වර්ණ, පසුතල, සහ තවත් නොයෙකුත් ප්‍රයෝග යොදා අපි ගත්ත ඡායාරෑපය වෘත්තිය මට්ටමේ ඡායාරෑපයක් බවට හරවගන්න පුලුවන් බොහොම පහසුවෙන් භාවිතා කල හැකි යෙදුමක් තමයි Pho.to Lab PRO Photo Editor කියලා කියන්නේ. 

Pho.to Lab PRO ඇති පහසුකමි හා ප්‍රයෝග:
  • photo to caricature effects: animate faces and turn your portrait photos into amusing caricatures.
  • photorealistic effects like those you find in photofunia: put your face onto museum walls, a soccer fans banner, in a hot off the press newspaper; airbrush yourself on exclusive cars or leave your face as a sand imprint on the beach.
  • photo montages with automatic face detection: turn yourself or your friend into Darth Vader, Rambo, a Na’vi from Avatar, an astronaut or a pirate of the Caribbean!
  • photo filters: Neon Glow, Fire, Jigsaw Puzzle, HDR, Pencil Drawing, Oil & Impressionist Painting, Chalk & Charcoal, and more.
  • photo effects for the stylish and trendy folks: put yourself on the Forbes, Vogue or Playboy cover next to Angelina Jolie, Jackie Chan, Lady Gaga and Dr. House!
  • photo collages: put yourself and your sweetheart or even all your friends into one photo collage.
  • new effects: get all the brand new effects immediately after they are released. Be the first to use them and surprise your friends!
  • If you couldn’t find the photo effect you wanted, you can submit your own effect idea. We will be happy to make new effects available!

  • What’s more, you can add text of your own and set the resulting image as a contact icon or wallpaper. You can also save it to the phone memory, send it as an MMS or post it on Facebook and Twitter to surprise your friends
*නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 17, 2015)
  • The most essential listings of effects have been transformed into tabs on Home screen to speed up your browsing throughout Photo Lab. Now you can switch between Seasonal, Popular, Favorites and Categories by simply swiping left or right.
  • Minor bug fixes.
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+
Pho.to Lab PRO Photo Editor! v2.0.300 APK (24MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න