Win 10 Launcher : Pro com.real.launcher.wp.ten.pro
ඔබගේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනයෙහි පරිශිලක අතුරුමුහුණත වින්ඩෝස් 10 වල පෙනුමට හරවගන්න පුලුවන් යෙදුමක් තමයි අද අපි ඔබට අරගෙන ආවේ. ඇත්තටම අනෙකුත් පසුතල සැකසුමි යෙදුමි වලට වඩා වේගවත්ව ක්‍රියාකල හැකි මෙම යෙදුම ඔබගේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනයට ස්ථාපනය කර වින්ඩෝස් 10 වල පෙනුම ලබා දී ඔබගේ මීතුරන් පුදුම කල හැක.
පහසුකමි :
- No Ads
- Customizable Theme Colors
- Android apps in Stylish Tiles
- Best Apps are available on One Click
- Windows Phone Experience on your Android
- Easy Navigation to the Apps
*නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 16, 2015)
- Added Widgets
- New wallpapers
- Fixed phone dialer bug (Long press the phone icon and change the app according to your device's default Phone application.)
- Customizeable Tiles - Press and Hold a tile to customize it
- Applications Info and Uninstall Option
- Stylish Start Menu
- Bug Fixes
- Fixed the crash on application Launch
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+
Win 10 Launcher : Pro v1.8 APK (5MB)








