Dec 19, 2015

Splashtop Wired XDisplay v0.9.11.0 APK (පරිගණකයේ තිරය දුරකථනයට)

Splashtop Wired XDisplay com.splashtop.xdisplay.wired.pro
ඔබේ ඇන්ඩ්‍රොයිඩි දුරකථනය හෝ ටැබිලට් ඵක වින්ඩ්‍රොස් ධාවනය වන ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයේ දෙවෙනි තිරය ලෙස යොදාගන්න පුලුවන් යෙදුමක් තමයි Splashtop Wired XDisplay කියලා කියන්නේ. ඵ් කියන්නේ මේ ඇප් ඵක මගින් පරිගණකයේ පෙනෙනෙ දේම දුරකථනයේ තිරයෙත් පේන්න සලස්වන්න පුලුවන්. (ගෙමිස් ඵහෙම සෙල්ලමි කරනකොට දාගත්තොත් කොහොමද. )

පහසුකමි:
  • High Performance
  • Support for Windows 7 default Aero desktop theme featuring translucent windows
  • Auto orientation when Android is turned (works in both landscape and portrait modes)
  • Ability to choose the position of your extended display relative to the computer
  • Secure wired connection
 සමිබන්ධ කරගන්නා ආකාරය.
  1. Download Splashtop Wired XDisplay (this app)
  2. Download and run the FREE Splashtop Wired XDisplay Agent on your PC athttp://www.splashtop.com/wiredxdisplay
  3. Enable USB debugging option on your Android device
  4. Connect your Android to PC using a USB cable
සහය දක්වනු ලබන වින්ඩෝස් මෙහෙයුමි පද්ධති.
  • Windows 7, 8, 10, and later
LIMITATIONS
  • Currently only supports computers with at least one unused video display output
  • When Windows Aero is disabled, certain functions might not be available
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Dec 17, 2015)
  • Improved connectivity a lot
  • Add more debug info for troubleshooting (if you run into issues, please check Enable detailed log info option in settings, and reproduce the issue, then email us by the built-in feedback feature)
  • Performance improvements (we will keep improving it in later iterations)
  • Connectivity improvements
  • Crash issue fix
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+

Splashtop Wired XDisplay v0.9.11.0 APK (8MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න