ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධයේ නවතම සංස්කරණය තමයි ඇන්ඩ්‍රොයිඩි 6.0 (Marshmallow), දැනට මෙම සංස්කරණය ලබාදීලා තියෙන්නේ Nexus 5X,Nexus 6P යන උපාංග වලට පමණයි. අනෙකුත් දුරකථන සඳහා මේ අවුරුද්දේ දෙසැමිබර් වල වගේ ලබාදෙන්න සුදානමීන් ඉන්නවා කියලා තමයි කියන්නේ. (ඇන්ඩ්‍රොයිඩි 6.0 (Marshmallow) ලබාදෙන ලිස්ට් ඵක බලන්න මෙතන ක්ලික් කරන්න. )
අද අපි ඔබට ලබාදෙන්න යන්නේ මේ ඇන්ඩ්‍රොයිඩි 6.0 (Marshmallow) වල අයිකන පැකේජයකි. මෙමගින් ඔබගේ දැනට ඇති ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයෙහි අයිකන වලට ඇන්ඩ්‍රොයිඩි 6.0 (Marshmallow) හි පෙනුම ලබාගත හැකිය.
පහසුකමි:
- Includes 600 icons (192x192 xxxhdpi)
- 10 Marshmallow Wallpapers
- Wallpaper Cloud
- Icon Request tool
- Quick-apply cards for numerous launchers
- Tablet Layouts
- Dynamic Calendar (Nova Laucher Supported)
- Google Calendar
- Aviate
- Action
- ADW
- Apex
- Nova
- Smart
- Go
- Next
- Holo
- Mini
- CM Theme Chooser
- Asus
- Everything me
- Lightning Launcher
- Z Launcher
- Hope to works well with many others.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 23, 2015)
- Added 32 icons.
- Added 12 App Drawer
- Redesign 50+ icons
- Removed few wallpaper from dashboard. (to keep the application size low)
- Fixed 100 Activities
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0




