Nov 28, 2015

Truck Simulator PRO 2016 v1.6 APK (ට්‍රක් රථ රියදුරෙකු වන්න කැමතිද..?)

මෙහිදි ඔබට ඇමරිකා ඵක්සත් ජනපදයේ නගරයේ ට්‍රක් රථ රියදුරෙකු වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර, නගරයේ ඇති මාර්ග තදබදය ඔස්සේ ඔබගේ ගමනාන්තයට යමට ඔබට සිදුවේ.

විශේෂංග:

  • Transport a variety of cargos across different US cities 
  • Own, customize and upgrade trucks including American and European classics
  • Hire other drivers to earn additional money
  • Drive across the USA and explore different cities and routes
  • Advance and unlock new missions with different cargo and better payouts
  • Realistic fuel consumption, truck and cargo collisions which affect your wage
  • Experience open world gameplay and compete with your friends in global rankings
If you are looking for the most advanced truck simulator for mobile phones and tablets, look no further. Play Truck Simulator PRO 2016 now!

*නව සංස්කරණයෙහි වු වෙනස්කමි (Updated : Oct 17, 2015)

  • We've made several major changes:
  • Greatly improved game performance - no more lagging on routes
  • Improved car traffic, removed random crashing and other traffic problems
  • Improved graphical quality on "High Quality" setting
*සහය දක්වුන බලන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+


Truck Simulator PRO 2016 v1.6 APK+OBB (94MB) 

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න