අප ඵදිනෙදා ලබා ගන්නා දුරකථන ඇමතුමි, කෙටිපණිවුඩ, අදියෙදිහි විස්තරයක් නැවත ලබාගැනීමට අවශ්‍ය වන පරිදි සුරක්ෂිත (Backup)කරතැබීමට හෝ දුරකථනයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගයක් සුරක්ෂිතකර (Backup) තැබීමට අවශ්‍ය වුයේ යැයි සිතමු. ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ලබාදෙන My Backup Pro මෘදුකාංගය ඵවැනි අවස්ථාවකදී ඔබට බොහෝම ප්‍රයෝජනවත් වන අතර,ඉහත සදහන් කරන ලද කර්්‍යයන් හා තවත් බොහෝ කාර්්‍යයන් ඉතාමත් පහසුවෙන් මෙම මෘදුකාංගය මගින් කරගත හැක.
පහසුකමි:
- Freeze bloatware, system apps
- UnFreeze frozen applications
- Wipe Cache of applications
- Wipe Data of applications
- Uninstall applications
- Break the Android Market Link to Apps
- Link Apps to the Android Market
- Force Close applications
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 22, 2015)
- Fix for Android 6 restore apps data when root
- Fix for migration when destination device uses SDCard for local storage
- Added Slovak language
- Misc fixes
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.5+
MyBackup Pro v4.4.5 APK (5.54MB)










