Nov 21, 2015

Equalizer Music Player Pro v2.6.0 APK (ගීතයක සංගීතය ඔබට අවශ්‍ය පරිදි සකසා ගන්න )

ගීත ඇසීම බොහෝ දෙනෙක් කරන දෙයක්, විනෝදංශයක් වශයෙන් හෝ පාළුව, කාන්සිය, මකාගන්න, වගේම දුක, සතුට, වගේ බොහෝ අවස්ථාවල  අපි  අපේ ජංගම දුරකථන මගින් ගීත වලට සවන් දෙනවා, ඉතින් ඔබත් ඔභගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් හෝ ටැබිලට් පරිගණකය මගින් ගීත අහන අයෙකු වන්නට පුලුවන්, ඉතින් අපි හිතුවා ඔබගේ ඵම සංගීත රසාස්වදය ඉතාමත් ඉහල මට්ටමකට ගෙන ඵන්න යොදාගන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් ලබා දෙන්න.ඵ් තමයි Equalizer Music Player Pro සංගීත ධාවක මෘදුකාංගය.

විශේෂංග:
  • Browse and play your music by artists,albums,songs,playlists
  • Media volume and bass control
  • Five band equalizer
  • Bass boost effect
  • Many equalizers preset
  • an turn off and turn on equalizer effect
  • Music surround left and right
  • Shuffle/repeat
  • Share with your friends via facebook,e-mail,SMS,and so on

නව සංස්කරණයෙහි වු වෙනස් කමි: (Updated : Nov 19, 2015)

  • Bugs fixed

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ  : 2.3+

Equalizer Music Player Pro v2.6.0 APK (20MB) යෙදුම පහතින් බාගතකරගන්න.
 APK





මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.