Nov 22, 2015

Secret Video Recorder Pro v3.1 APK (රහසේ විඩියෝ පටිගත කිරිමට)

Secret Video Recorder Pro com.aes.secretvideorecorder.pro
රහසේ විඩියෝ පටිගත කිරිම සඳහාම විශේෂයෙන්ම සකස් කර ඇති මෙම යෙදුම මගින් HD තත්වයෙන් යුත් ඉතාමත් පැහැදිලි විඩියෝ ලබාගත හැකි අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ රෙකෝඩින් ක්‍රියාත්මක කොට තිබියදි කිසිවකුටත් ඔබගේ දුරකථනයේ ඵ් බව දැක ගැනීමට නොහැකි වීමයි. ඵ් වගේම කෙට් පණිවුඩයකින් පවා මෙම යෙදුම ක්‍රියාත්මක කල හැකිවීම ඉතාමත් සිත්ගන්නා සුලු තවත් පහසුකමකි. 

පහසුකමි:

  • Auto sync video with google drive to help you find your phone when you lost.
  •  Protect videos by pattern lockscreen.
  • Show/Hide video from Gallery.
  • Unlimited number video recording.
  • Unlimited video duration.
  • No camera shutter sound.
  • No preview.
  • Clean material design. 
  • One touch to start/stop recording.
  • Support video orientation
  • Can record during phone call.
  • Turn screen off and continue recording in background mode.
  • Schedule to record video at specific time.
  • Supports front and back camera.
  • Full HD video (1920x1080) recording.
  • Easy to config duration, camera, and video quality.
  • Enable/disable notification, screen message when start/stop recording.
  • Check free storage before recording.
  • Easy to open folder containing recorded videos.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි :  (Updated : Nov 19, 2015)

  • Support tablet 7 inch and 10 inch
  • Notification: add stop button to notification
  • change notification icon with cute emojis
  • add Facebook fanpage for better support.

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+
Secret Video Recorder Pro v3.1 APK (4MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න