Nov 20, 2015

µTorrent® Pro - Torrent App v3.13 APK (ජංගම දුරකථනයෙන් ටොරන්ට් බාගන්න.)

µTorrent® Pro - Torrent App play.google.com.utorrent.client.pro
ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ටි,(උදාහරණ -බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බගතකිරිමට ඉඩ ලබා දෙන්නේ ටොරන්ටි ගොනු වශයෙනි ) සාමාන්‍ය යෙන් ටොරන්ටි ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලනේ ඔබට ලබාදෙන µTorrent® Pro යෙදුම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනට හෝ ටැබිලටි උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ් හරහා බොහෝම පහසුවෙන්ම ටොරන්ටි ගොනු බාගත කිරිම කල හැකිය.

Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
✔ No in-app ads
✔ Introductory pricing
✔ Personal support from our devs at utandroidpro@bittorrent.com. If we can‘t get the app to work for you, we’ll refund your money.

පහසුකමි:
  • No speed or size limits
  • The very latest in core torrenting technology (continuously updated by dedicated core engineers to maximize performance)
  • For Android phones and tablets
  • Wifi-only mode (choose to run when only when connected to wi-fi)
  • Search for content
  • Download torrents
  • Manage torrent downloads
  • Play media
  • Make your Android device so much more fun
නව සංස්කරණයෙහි ඇතිවු වෙනස්කමි : : (Updated : Nov 19, 2015)

  • core & DHT fixes
  • tools update


µTorrent® Pro - Torrent App v3.13 APK (7.96 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK