Sep 10, 2015

Z.O.N.A Project X v1.02b APK (කලින් කිව නොහැකි කුමන්ත්රණයක්, සුපිරි ග්රැෆික්.!

නයෂ්ටික අවි භාවිතා කිරිම නිසාවෙන් පොළොව සාමාන්‍ය පැවැත්ම සඳහා නුසුදුසු ස්ථානයක් බවට පත්වේ. මෙවැනි නයෂ්ටික ක්‍රියාකාරකමි වලට විරුද්ධව සාමාන්‍ය ජනතාව ඵක්ව සැදුනු කණ්ඩායමක් මෙම සතුරන්ගෙන් ලෝකය බේරා ගැනීමට ඉදිරිපත් වේ. 

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Sep 7, 2015)
Fixed crash when leaving the marshes.
Reworked sounds
Improved performance on some devices
Fixed a problem with the dialogue.
Modifications and corrections levels.
Required Android O/S : 4.3+

250M (APK+OBB) ගොනුව පහතින් බාගතකරගන්න. 

Part 01

Part02
බාගත කිරිමට උපදෙස්.

1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න