Sep 10, 2015

Easy Voice Recorder Pro v1.9.1 APK (ඉහල ගුනාත්මක බවකින් යුතු හඬ පටිගත කිරිමකට )


Easy Voice Recorder Pro play.google.com.easyvoicerecorder.pro
Easy Voice Recorder Pro යනු  ඉතාමත් පහසුවෙන් හඩ පටිගත  කිරිම  සදහා  යොදාගත  හැකි  ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.හඩ පටිගත කිරිම සදහා ඇති වෙනත් යෙදුමි මෙන් නොව Easy Voice Recorder යෙදුම මගින් හඩ පටිගත වීමට සලස්වා, ඵම උපාංගය තුලින්ම වෙනත් කාර්යයන් කිරිමට හැකිවීම මෙම යෙදුමෙහි ඇති විශේෂත්වය වන අතර වෙනත් යෙදුමි වල මෙම පහසුකම නොමැත.තවද මෙම යෙදුම ධාවනය වීමේදි ඉතාමත් කුඩා ධාරිතාවයක් භාවිතා කරන  බැවින් ඔබගේ උපාංගය අනවශ්‍ය ලෙස මන්දගාමී වීමේ අවධානමක්ද නොමැත.  

Easy Voice Recorder Pro v1.9.1 APK  () ගොනු පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.

1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න