Sep 8, 2015

Real Steel HD v1.25.2 APK (රොබෝ බොක්ෂිං සටන් කරුවකු වන්න)

Real Steel HD play.google.com.RealSteel
කලකට පෙර බොක්ෂිං ශූරයෙකු වන චාලි, මිනිස් බොක්ෂිං වල ඇවෑමෙන් ජනප්‍රියවූ, රොබෝ බොක්ෂිං ක්‍රීඩාව තම ජීවිකාව කරගත්, දහඅතේ ණයවූ කළු චරිතයකි. තම බිරිය හෝ දරුවා ගැන කිසිදු තැකීමක් හෝ සොයා බැලීමක් නොකල ඔහුට, බිරියගේ මරණින් පසුව දරුවාගේ හිමිකාරීත්වය නෑනන්ඩියට විකුනා මුදල් ගැනීමට සිතක් පහලවෙයි. පියාගේම කපාපු පළුව මෙන් වන පුතු ඔහු වෙනස් පුද්ගලයෙක් කරන අතර, ලෝක පූජිත බොක්ෂිං ශූර රොබෝවා ගේ සටන් හැකියාව, ඔවුන් කසල ගොඩකින් අසුලාගත් අඩු තාක්ෂනය සහිත රොබෝවාට, අභියෝගයක් වෙයිද? 

මෙම ක්‍රිඩාව Real Steel 2011 චිත්‍රපටය පදනමි කරගෙන නිර්මාණය කරන ලද ක්‍රිඩාවක් බව කවුරුත් දන්නවා ඇති. ඉතින් මේ චිත්‍රපටය බලපු අය දන්නවා ඇතිනේ ඵ්කේ ෆන් ඵක. ඵ් වගේම දැනට මිලියන 6කට වැඩි ප්‍රමාණයක් මෙම ක්‍රිඩාව ප්ලේ කරනවා කිවහොත් ඔබ පුදුමයට පත්වේවි. ඔන්න ඉතින් දැන් ඔබටත් රොබෝ බොක්ෂිං සටන් කරුවකු වීමට අවස්ථාව තියෙනවා.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Sep 1, 2015)

  • FURIOUS ASURA ROBOT ARISES
  • Unleash this 4 armed beast of fury to devastate legends
  • WITNESS YOUR ROBOT’S TRUE POWER
  • View your powerful robot in a 360 Degree, 3D full screen
  • BETTER PLAYING EXPERIENCE
  • Compare stats & Win more with fight experience device optimized
  • ENHANCED GLOBAL NAVIGATION
  • Get seamless one-stop access to Play Modes, Store, Rewards and BYOR
  • EXCITING NEWSFEEDS EVERYDAY
  • Get the latest flash News with super benefits & mega deals in a new store
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.2+

Real Steel HD v1.25.2 APK (34MB) 
ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න