Sep 6, 2015

How to factory reset Android (ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් factory reset කරගන්නේ කොහොමද)

ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගයේ පෙරට වඩා මන්දගාමි බවක්, හිරවෙන ගතියක් (struck), ඉඩ ඇහිරි යාමක් (Memory Full), හෝ මෙහෙයුමි පද්ධතියේ විවිධ දෝෂයන් (crashing) පැණනැගි ඇද්ද. මෙවැනි අවස්ථාවකදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය පෙර තිබු තත්වයට ඵනමි උපාංගය කාර්මාන්ත ශාලා තුලින් නිකුත් කරන අවස්ථාවේදි තිබු පරිදි සකස් කරගැනීමට ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය තුල පහසුකමක් ලබාදී ඇති අතර ඵය factory reset නමින් හදුන්වනු ලබයි.    

අවවාදයයි!
ඔබගේ උපාංගය (reset) කිරිමට පෙර අවශ්‍ය දත්ත Backup කරගැනීමට වගබලා ගන්න. 
  • Contacts
  • SMS
  • Videos
  • Photos
  • Music
  • Save Game Data
ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් කොහොමද  factory reset කරගන්නේ (වඩාත් ඉක්මන් හා පහසුම ක්‍රමය) (How to factory reset Android: the quick and easy way)
  1. Settings වෙත යන්න.
  2. ඵහි Personal > Backup and Reset තොරාගන්න.
  3. මුරපදයක් ඉල්ලයි නමි ඔබගේ උපාංගයට යොදා ඇති මුර පදය ලබාදෙන්න. 
  4. ඔබගේ පෙර තිබු සැකසුමි ස්වයංක්‍රීයව නැවත ලබා ගැනීමට අවශ්‍ය නමි පමනක් (Automatic Restore) යන්න සලකුණු කරන්න. 
  5. ඉන් පසුව පහත ඇති Factory Reset Data > Reset Phone යන්න ලබාදෙන්න. 
  6. මෙහිදි නැවත වතාවක් මුරපදයක් ඉල්ලයි නමි ඔබගේ උපාංගයට යොදා ඇති මුර පදය ලබාදෙන්න. 
  7. ඉන් පසුව ඔබගේ උපාංගය ස්වයංක්‍රීයව (Reboot) වන අතර මෙහිදි සාමාන්‍යයෙන් උපාංගය (boot) වනවාට වඩා කාලයක් ගතවිය හැකි අතර ඵතෙක් දුරකථනයෙහි කිසිවක් නොකරන්න.

පියවර (4) ඔබගේ පෙර තිබු සැකසුමි ස්වයංක්‍රීයව නැවත ලබා ගැනීමට අවශ්‍ය නමි පමනක් (Automatic Restore) යන්න සලකුණු කරන්න.

උපාංගයෙහි සැකසුමි (Settings) තිරය වෙත යාමට නොහැකිනමි හෝ උපාංගය (Boot Screen) ඵකෙන් ඉදිරියට නොයයි නමි මෙම ක්‍රමය අනුගමනය කරන්න. (How to factory reset Android when you can’t get into the Settings screen)

මේ සඳහා ඔබගේ උපාංගයෙහි ස්පර්ශක තිරය (Touch Screen) භාවිතා කල නොහැකි අතර පහත සඳහන් බොත්තමි වලින් ඵම කාර්යයන් ඔබට කරගත හැක.
  • Volume Up - සවුන්ඩ් වැඩි කරන බොත්තම (ඉහලට යන්න)
  • Volume Down - සවුන්ඩ් වැඩි කරන බොත්තම (පහලට යන්න)
  • Power button - ඔන් කරන බොත්තම (තොරාගැනීමට)
  1. උපාංගය off කරන්න. 
  2. උපාංගය ක්‍රියාත්මක (on) වෙන තෙක් Volume Down හා Power යන බොත්තමි ඵකවර තදකර අල්ලාගෙන සිටින්න. 
  3. ඉන් පසුව සැකසුමි තිරයක් (options screen) ලැබේනමි options screen, use Volume Down බොත්තම ආධාරයෙන් ඵහ සැකසුමි ලැයිස්තුවෙහි Recovery Mode යන්න තොරාගන්න. 
  4. ඉන් පසුව Power button ඔබා ඵය තහවුරු කරන්න. 
  5. පසුව Volume Down බොත්තම ආධාරයෙන් Wipe Data / Factory Reset යන්න තොරා Power බොත්තම මගින් තහවුරු කරන්න. 
  6. ඉන් පසුව Volume Down බොත්තම මගින් පහලට පැමින  Yes -- Delete All User Data යන්න තොරා Power button ඵක මගින් තහවුරු කරන්න. 
  7. ඉන් පසුව ඔබගේ උපාංගය reset වන අතර ඵය අවසන් වීමෙන් පසුව Reboot යන්න ලබා දෙන්න. 
පියවර (5) Wipe Data / Factory Reset

පියවර (6) Yes -- Delete All User Data

පළමු ක්‍රමයේදි (Automatic Restore) සක්‍රිය කර reset කිරිමෙන් පසුව නැවත Restore කරගත හැකි දේ.
  • Google Calendar settings
  • Stored Wi-Fi networks and passwords
  • Wallpapers
  • Gmail settings
  • Apps you’ve installed via Google Play and backed up on the Play Store app
  • Display brightness and sleep settings
  • Language and input settings
  • Date and time
  • Some third-party app settings and data
(මෙය androidpit අඩවියෙහි ඉංග්‍රීසි බසින් පලවු ලිපියකින් උපුටු ගන්නා ලද්දකි.)