Sep 6, 2015

Lucky Patcher v5.6.7.apk (& All versions download) (ඇප්ලිකේෂන ක්‍රැරැක්, පාත්, ලයිසන් බයිපාස්, මොඩි, කරගන්න)

(ඇන්ඩ්‍රොයිඩි ලොලිපොප් සදහා සහය දක්වනු නොලැබේ.)
ඔබ භාවීතා කරන මෘදුකංගයක නොමීලේ දෙන සේවා කාලය අවසන්ද..?නැතිනමි අන්තර් ජාලය හා සමිබන්ධ මෘදුකංග වලදි නිතර නිතර කරදර කාරි ලෙස වෙළද දැන්වීමි පෙනෙනවද..? ඵහෙනමි මෙන්න ඵයට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් විසදුමක්, අපි  අද ඔබට ලබාදෙන මෙම Lucky Patcher මෘදුකාංගය භාවිතා කර ඉහත සදහන් කරන ලද කරදර වලින් පහසුවෙන්ම මීදීමට හැක.

මෙහි ඇති පහසුකමි.
  • ස්ථාපනය කර ඇති ඇප්ලිකේෂනයකින් (Apk ) ගොනුවක් සකසා ගැනීම. 
  • ඇප්ලිකේෂන වල වෙළද දැන්වීම ( ads ) දර්ශණය වීම ඉවත් කිරිම. 
  • ඇප්ලිකේෂන වල රෙජීස්ටර් කිරිම (license removal) ඉවත් කිරිම. 
  • ඇප්ලිකේෂන අවශ්‍ය පරිදි වෙනස් කර නව මෘදුංකාංග (Apk ) නිර්මාණය කල හැකි වීම.
  • backup and restore
  • bypass premium applications license verification

 (අවවාධයයි - මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරිම සදහා ඔබගේ උපාංගය මූල (ROOT)කර තිබිය යුතු අතර මෙම ඇප්ලිකේෂනය ප්ලේ ස්ටෝර් හි ඇතුලත් නොවේ)

Lucky Patcher v5.2.0.apk (3.89 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න