සාමාන්‍ය ජීවිතයේදී අපි අපේ අදහස්,තොරතුරැ හුවමාරැ කරගන්න ඉතාමත් බහුල වශයෙන් යොදාගන්න මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ (SMS) සේවාව. ඉතින් අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ මෙහෙයුමි පද්ධතිය සමග ඵන කෙටි පණිවුඩ සේවාවට අදලා මෘදුකාංගය මගින් අපට අවශ්‍ය බොහෝ සේවා ලබා ගැනීමට බැහැ . මොකද ඵම මෘදුකාංගයේ බොහෝ සේවා අන්තර් ගතකරලා නැහැ. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන මෙම GO SMS Pro මෘදුකාංගය මගින් කෙටි පණිවුඩ භාවීතයේදී අපට ඉතාමත් යොජනවත් වන වැඩ කටයුතු රාශීයක් ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැක.
නොමිලේ ලබාදෙන සංස්කරණයෙහි ඇතුලත් පහසුකමි.
- Hundreds of personalized themes and lovely stickers (keep increasing)
- Private box to encrypt messages & protect your privacy
- GO chat support for free messages and group chat
- Sticky conversations help you focus on important contacts by sticking them at the top
- Pop up new messages for quick viewing and replying
- Dual SIM matching, supports 8,000+ dual SIM devices (keep increasing)
- SMS blocker smartly block blacklist/keywords and filter spam messages
- Automatically categorize strangers conversations and keep your Inbox simplicity
Pro සංස්කරණයෙහි පහසුකමි.
- Support disabling all sponsored messages
- Advanced Private Box for renaming or hiding entrance, faking notification as well
- Customize the time of “delay to send”
- Unlimited cloud storage space for message backup
- Free to enjoy all the Getjar paid themes (Upgrade to Themes VIP)
# සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ 4.0 සිට ඉහලට
GO SMS Pro Premium v6.32.APK (10MB)









