Oct 1, 2015

GPRS MMS Settings(beta).v1.0.1.APK (GPRS MMS Settings හොය හොයා හතරවටේ දුවන්න ඕනේ නැහැ.)

ඔබගේ දුරකථනයට අන්තර්ජාල සැකසුමි ලබා ගැනීමට නමි අදල දුරකථන සමාගමට කථා කර ඵම සැකසුමි ලබා ගැනීමට සිදුවෙනවා. නමුත් ඔවුන් සමිබන්ධ කරගැනීමට යාමේදි ඔබ කොතරමි අපහසුතාවයට පත්වනවාද..?

මෙයට විසදුමක් විදිහට තමයි ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් යෙදුම නිර්මාණය කලේ. මෙම යෙදුම ස්ථාපනය කරගැනීමෙන් පසුව ඔබට හෝ ඔබගේ යහලුවෙකුට අවශ්‍ය ඕනෑම අවස්ථාවක,  මොබිටෙල්, ඩයලොග්, ඵටිසලාට්, ඵයාර්ටෙල්, හච් අන්තර්ජාල සැකසුමි මෙමගින් බලා ඔබටම සකස්කරගත හැක. 

(මේ ඇප් ඵක දැනට අත්හදාබැලීමේ සංස්කරණයක් හැටියට තමයි නිකුත්කරලා තියෙන්නේ. ඉතින් ඇප් ඵක ගැන ඔබගේ අදහස්, යෝජනා, REVIEWS වල පල කරන්න පුලුවන්නමි ඵ්ක අපිට ලොකු හයියක්.)

GPRS MMS Settings(beta).v1.0.1.APK (898k)
ප්ලේ ස්ටෝර් මගින් බාගතකරගන්න.