Jul 13, 2015

AppDialer Pro T9 finder v6.8 APK (ආයේ හොය හොයා ඉන්නේ මොකටද..?)

මෙම යෙදුම T9 launcher සඳහා විශේෂයෙන්ම සකසා ඇති අතර, මෙමගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ට් ජංගම දුරකථනයෙහි ස්ථාපනය කර ඇති යෙදුමි (Apps) හා සබඳතා (contacts) වලට පිවිසීම සඳහා පහසුවෙන්ම භාවිතා කල හැකි යෙදුමක් වන අතර, ඵ් හා සමිබන්ධ තවත් බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගුවේ.

පහසුකමි:
  • Intelligent: Search using a predictive keyboard with auto correction or use the smart one hand numpad.
  • Powerful: Search apps by name or package name. Search contacts by name or use the dialer to search via phone number.
  • Convenient: Find search/launch history in the notification area for fast access to your most used apps.
  • Personal: The advanced prediction algorithm uses your usage history to provide user personalized results for you. 
  • Predictive: The more you use the app search and dialer, the more advanced it becomes.

Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
  • Included widget to access the search from the home screen for fast access and convenience.
  • Various settings to further manage apps/contacts.
  • Icon pack support for stylish personalization and appearance.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jun 29, 2015)
  • Transparent status/nav bars on Lollipop+
  • Use new fast data storage lib https://github.com/pilgr/Paper

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+

AppDialer Pro T9 finder v6.8 APK (2.49MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න