AppMgr Pro III (App 2 SD) play.google.com.app2sd.pro
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන හා ටැබිලටි භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ උපාංගයේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory)අඩුවීම, සාමාන්‍යයෙන් මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරිමේදි ඵම ඇප්ලිකේෂනයට අයත් දත්ත ගබඩා වන්නේ අභ්‍යන්තර මතක ධාරිතාවය (internal memory) තුලය. ඵබැවින් ඔබගේ උපාංගයට ස්ථාපනය (install) කල හැක්කේ සීමීත ඇප්ලිකේෂන ප්‍රමාණයක් වන අතර මතක ධාරිතාවය (internal memory) අවසන් වු පසු උපාංගයට ඇප්ලිකේෂන ස්ථාපනය කල නොහැක.
මෙයට විසදුමක් හැටියට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් AppMgr Pro III (App 2 SD) මෘදුකාංගය ඔබට ලබාදෙන අතර මෙමගින් ඔබට අවශ්‍ය ඇප්පිකේෂන sd card තුල ස්ථාපනය (install) කල හැකි අතර උපාංගයේ ස්ථාපනය (install) කර ඇති ඇප්ලිකේෂන පිටත මතකධාරිතාවය ( sd card ) තුලට රැගෙන යා හැකිය.
විශේෂංග.
- new ICS style UI, themes
- batch uninstall apps
- batch move apps to external storage
- notify when movable apps installed
- hide apps from app drawer
- 1-tap to clear all cache
- batch clear apps cache or data
- batch view apps on Google Play
- export the app list
- install apps from the exported app list
- quick uninstall or move an app by drag-n-drop
- sort apps by name, size or installation time
- share customized app list with friends
- support home screen widgets
- support Android 2/3/4
- support "Move2SD Enabler"
- customizable notification sound, vibrate and light
- new material design user experience UI
- new "Material light" and "Material dark" themes
- add "What is the red circle with an 'x'" FAQ
- bugs fixed and optimizations
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.









