Jul 13, 2015

Cross DJ Pro v2.3.3 APK (ඇන්ඩ්‍රොයිඩි සඳහා වු DJ යෙදුමි අතර අංක 1)

අද කාලේ DJ හා Remix කියලා  කියන්නේ බොහෝම ජනප්‍රිය කලාවක්, ඵ් වගේම මෙය  තාරැණයට නව ජවයක් ඵක්කල අංගයක් කිවහොත් නිවැරදියි, මොකද අදකාලේ ඕනෑම උත්සව අවස්ථාවකට යොදාගන්නේ DJ, ඇත්තතටම සංගීත සංදර්ශන හා පැදුරැ සාජ්ජ පවත්වනවට වඩා ඉතාමත් අඩු මුදලක් වැයවීම හා නව පරපුරේ බොහෝ දෙනෙක් DJ සඳහා කැමැත්තක් දැක්වීමත් මෙය මෙතරමි ජනප්‍රිය කලාවක් වීමට හේතු වශයෙන් දැක්වීමට පුලුවන්. ඉතින් කවුද කැමති තමන්ම Remix කරපු සිංදුවක් අහන්න, ඵ්ත් අපි ඉතින් Remix  කරන්න දන්නේ නෑනේ නේද..? 

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම edjing PRO - Music DJ mixer යෙදුම මගින් DJ හා Remix ගැන දැනීමක් නොමැති උවත්, පහසුවෙන්ම ඔබට අවශ්‍ය ගීතයක් හෝ වදන කණ්ඩයක් ඔබගේ ජංගම දුරකථනයෙන්ම  Remix  කිරිම කල හැකිය.

MIX IN PERFECT SYNC:
  • Accurate BPM detection, down to the last decimal.
  • Stable Sync: one-press, and the 2 tracks never go out of phase.
  • Split Mono: Pre-listen your tracks before mixing them
  • Manual pitch & pitch bend.
  • Beat-grid editing, to make sure that your old tracks sync correctly.
  • Parallel waveforms mode to visually check if your tracks are synced.
  • New Quantize feature : hot cues and loops are automatically set on the beat.
  • Smart-seek: Tap on the waveform to fast-forward & get a seamless jump.
  • Automix: Let Cross DJ mix your tracks automatically, from any sources (playlist, album, etc.)
OUTSTANDING AUDIO PERFORMANCE:
  • Best performance for an Android DJ app.
  • Low latency: music reacts instantly to your actions.
  • Extremely realistic scratch sound.
  • 15 effects (Bi-filter, Low-pass, Hi-Pass, Delay, Echo, Phaser, Flanger, Cut, Crush, Bliss, Brake, Roll, etc.)
  • No load time when starting-up the app.
INTUITIVE INTERFACE:
  • 2 turntables, crossfader, full-fledged 3-band EQ mixer.
  • Large buttons, optimized for small screens. 
  • Direct access to your music: mix your device’s MP3s, AAC, FLAC and more.
  • Multiple sorting options: Sort your library by title, artist, album, BPM or length.
  • Large control pads: XY effect pad, 16 hot-cues pads.
  • HQ live recording of your mixes.
  • Display remaining time of your tracks.
  • Optimized for mobile & tablet.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jul 11, 2015)
COLORS
• Change each deck’s color: blue, orange, red, yellow, green, purple, pink
• 49 combinations
PORTRAIT MODE
• Display a single player
• Big controls
DESIGN
• New music library
• Beatmatcher is back
• Main view: new key display, pitch sliders & sampler button
• If an FX, loop, EQ or sample is active, its tab button gets colored
• Full screen view
PERFORMANCE
• 2x faster track decoding
• Consumes less battery
+ Pioneer DDJ-WeGO3 support
Support us by rating each update!

Cross DJ Pro v2.3.3 APK (19MB) 
ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න