ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ට් කියලා කියන්නේ, සාමාන්‍යයෙන් ටොරන්ට් ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම ලබාදෙන tTorrent Pro - Torrent Client මෘදුකාංගය යොදාගෙන ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හෝ ටැබිලටි උපාංගය මගින් බොහෝම පහසුවෙන් ටොරන්ට් ගොනු බාගත කිරිම කල හැකිය.
- multiple torrent downloading, queuing
- search for torrents
- Wifi only mode, Wifi or WiMAX mode
- able to limit Upload/Download speed
- web browser integration
- magnet link support
- trackerless torrent (DHT) support
- RSS support(automatically download torrents published in feeds)
- UPnP and NAT-PMP support
- IP filtering support
- proxy support(SOCKS, HTTP)
- encryption
(Updated : May 17, 2015)
- The Dark theme is back.
- Adjusted selection on torrent list, additional items can be selected by short taps.
- Updated translations.
tTorrent Pro - Torrent Client v1.5.1.1 APK (6.31MB) ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.







