විවිධ අවස්ථාවලදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරමීන් ඔබ විඩියෝ පටිගත කිරීම් කරනවා, නමුත් ඵසේ පටිගත කරන ලද විඩියෝ කපලා කොටලා, අනවශ්‍ය දර්ශන ඉවත් කරලා, තව විඩියෝ ප්‍රයෝග යොදලා ඵම විඩියෝ පටය ඔබට අවශ්‍ය ආකාරයට දර්ශනීය ලෙස සකස්කර ගත හැකි යෙදුමක් තමයි VideoShow Pro - Video Editor කියලා කියන්නේ. ඵ් වගේම තමයි මෙම යෙදුම ගූගල් ප්ලේ හී ඇති විඩියෝ සංස්කරණ යෙදුමි අතර #1 ස්ථානය හිමීකරගෙන තියෙනවා.
විශේෂාංග:
- Intergrated video editor enviroment, What you see, is what you get!
- The fastest video creator. Simple, without pre-transcoding.
- Make video with photos! Mix video and photo together!
- (New!) Add funny sticker to video. You can even draw a video!
- You can add text to video. Multiple text can be added on your video, Adjust it with accurate timing, various colors.
- Add beautiful effects to your videos. We support 10 filter including Beauty, Sepia, Sketch, etc.
- Add your favorite music. You can also dub to video.
- Trim video. It’s extremly fast.
- Share your video to Youtube/Instagram/Facebook.
(Updated : May 21, 2015)
- You can add multiple stickers, Subtitles or Graffiti at the same time
- Fix some bugs
VideoShow Pro - Video Editor v4.2.5 APK (29MB) යෙදුම පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.












