May 22, 2015

Root Explorer v3.3.5 APK ( මූල (Root) භාවිතය සඳහා සුපිරි ගොනු කළමනාකරුවෙක්)

Root Explorer (File Manager) play.google.com.rootexplorer
Root Explorer යනු ඔබගේ දුරකථනයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා විශේෂයෙන්ම සකසා ඇති file manager ඇප්ලිකේෂනයක් වන අතර, අනෙක් file manager වල නොමැති බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. තවද මෙම ඇප්ලිකේෂනය මගින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට නමි ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මුල (Root) කර තිබිය යුතුය.
විශේෂංග:
  • Features include SQLite database viewer,
  • Text Editor, 
  • create and extract zip or tar/gzip files,
  • extract rar archives, 
  • multi-select, 
  • execute scripts, 
  • search, 
  • remount, 
  • permissions, 
  • bookmarks, 
  • send files (via email, bluetooth etc), 
  • image thumbnails, 
  • APK binary XML viewer, 
  • change file owner/group, 
  • create symbolic link, "Open With" facility, MD5.
නව යාවත්කාලීන සංස්කරණයෙහි වු වෙනස්කමි : 
(Updated : May 19, 2015)
  • Improved archive extraction to SD card in Lollipop
  • Fix for problem opening text files in /data/misc
  • Other miscellaneous fixes
සහයදක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 3.0+

 Root Explorer v3.3.5 APK (2.4 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න










මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.