Apr 25, 2015

WWE Immortals v1.3.0 APK (අමරණිය රෙස්ලින් ක්‍රීඩකයෝ)

WWE Immortals play.google.com.brawler2014
ඔබට මතක ඇති WWE 2K රෙස්ලින් ක්‍රීඩාව නිකුත් වු සැනින් ඔබට ලබා දුන්නා. ( WWE 2K ක්‍රීඩාව මෙතනින් බාගකරගන්න) ඉතින් මීට පෙර අප විසින් ලබා දී තිබු WWE 2Kක්‍රීඩාවෙහි බාගතකිරිම ඉතිමත් ඉහල මට්ටමක තිබුනා. ඵ් අනුව අපි තිරණය කලා WWE රෙස්ලින් ක්‍රීඩාවට බොහෝම ඇලුමි කරන රසික පිරිසක් අපත් සමඟ සිටිනවා කියලා. අන්න ඵ් අය වෙනුවෙන් අදත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඔබට ලබාදෙනු ලබන්නේ, රෙස්ලින් ක්‍රීඩාව පදනමි කරගෙන නිර්මාණය කෙරෙණූ තවත් බොහොම ජනප්‍රිය ක්‍රිඩාවක් වන WWE Immortals ක්‍රිඩාවයි.

FIGHT
Use the touch screen mechanics of your mobile device to do epic battle with your enemies in 3-on-3 combat. Swipe and tap to perform combos and build your power to pull off special attacks and use each Superstars’s customized superpower.

MASSIVE ROSTER

Collect and play as fantastical versions of your favorite WWE Superstars: Triple H, John Cena, The Undertaker, The Bella Twins, The Rock, Hulk Hogan, and many more. Each iconic Superstar comes with unique variations, featuring special powers and moves.
LEVEL UP

Build your move set, increase your powers, upgrade your characters, and conquer your competition. Constantly evolve your roster to fit your style of play and put your best Immortals forward as you take on a series of combatants.

ONLINE MULTIPLAYER
Take on real opponents in Online Battles and compete against players around the world in live, in-game events tied to the WWE and earn awesome rewards. Watch replays of your previous matches to hone your skill and perfect your lineup.
AMAZING GRAPHICS
Delivers best-in-class graphics on your phone or tablet, with custom animations for every single WWE Superstar. Engage in battle across multiple worlds, all tailored for each Superstar’s alter-ego, fully rendered in 3D.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Apr 22, 2015)
  • It's the Ultimate Update because we're adding the Ultimate Warrior to our roster.
  • And it's a New Day as Big E joins us as well!
  • Win Event-exclusive Gear in our special Extreme Rules and Payback Multiplayer Seasons!
  • Our first Diva Challenge is coming up with this update.
  • And as always we took a bunch of bugs to Suplex City!
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ. : 4.0+

WWE Immortals v1.3.0 APK (30MB) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.