ස්මාර්ටි ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක් හැටියට ඔබ පණිවුඩ හුවමාරැ කිරිම සදහා බොහෝ විට භාවිතා කරන්නේ කෙට් පණිවුඩ සේවය. නමුත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සමඟ ඇති කෙට් පණිවුඩ යෙදුමි බොහෝ විට ඵ්කාකාරි, සාමිප්‍රදායික මුහුණුවරකින් යුතු ඵකම අකාරයේ යෙදුමි. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන Dashdow SMS Plus නමි කෙට්පණිවුඩ යෙදුම සාමිප්‍රදායික කෙට් පණිවුඩ යෙදුමි වලින් ඕබිබට ගිය, ඉතාමත් ආකර්ෂණිය හා බොහෝ පහසුකමි වලින් සමන්විත කෙට්පණිවුඩ යෙදුමක් කිවහොත් නිවැරැදියි.
(විශේෂයෙන් කියන්න ඕන, බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් Facebook පිටුව තුලින් ඉල්ලලා තිබුනා, අර ෆේස්බුක් මැසේජර් ඵකේ වගේ පොඩි රවුමක් සමඟ පොප් අප් දැනුමි දීමක් තියෙන කෙට් පණිවුඩ යෙදුමක් ලබා දෙන්න කියලා. ඉතින් මෙම යෙදුම මගින් ඵම පහසුකම ඔබට ලබා ගැනීමට දැන් අවස්ථාව තියෙනවා.)
පහසුකමි:
- SMS notification in bubble
- Click on bubble opens popup
- Popup shows messages and offers quick reply function
- Lockscreen visibility supported
- Editable bubble and popup size
- Badge with message count removeable
- Bubble border editable
- Customize color and font size
- great new engine (smooth animations, memory saved livecycle, magnetic trash...)
- new input type (capitalized, autocorrect)
- badge count improved
- delivery report for reply
- time format in system setting
Dashdow SMS Plus v1.4 APK (4MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.













