Messenger-1.2.036 https://play.google.com/store/apps/details?id=com.google.android.apps.messaging&hl=en
ඔබේ මීතුරන් හා පවුලේ අය සමඟ සබඳතා පවත්වා ගැනීමට බොහෝ දෙනෙක් භාවිතා කරන මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ සේවාව කියලා කියන්නේ. ඵ් අනුව ඇන්ඩ්‍රොයිඩි හි නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩි 5.0 ලොලිපොප් සමඟ ගූගල් සමාගම විසින් නව මැසෙන්ජර් යෙදුමක් (app) හදුන්වා දෙනු ලැබු අතර, මෙය ඇන්ඩ්‍රොයිඩි ලොලිපොප් හි නිල කෙටි පණිවුඩ යෙදුම (app) වේ. මීට පෙර තිබු කෙටි පණිවුඩ යෙදුම (app) වලට වඩා නව පෙනුමකින් හා භාවිතා කරන්නන්ගේ කැමැත්ත පරිදි වර්ණ වෙනස් කර ගත හැකි අතර, මෙමගින් SMS සහ MMS පණිවුඩ යැවීම සිදුකල හැකිය. තවද කණ්ඩායමකට (Group Messenge) වුවද ඵකවර පණිවුඩ යැවිය හැකි අතර, පින්තුර, විඩියෝ පට පවා හුවමාරැ කල හැකිය.
මූලීක ලක්ෂණ
• වෙීගවත් බෙදාහැරිම: Select or take pictures and videos directly from the app and share easily. You can even send audio messages to your contacts.• පහුසවෙන් සෙවීම: Search through contacts and conversation threads to find exactly what you are looking for.
• නව පෙනුම : New, fluid, material design that is intuitive and delightful.
• පහසුවෙන් පාලනය: Ability to block SMS senders. No interruptions when you don’t want them!
• තවත් විශේෂංග : audio messages, emoji support 😃, colored text threads, message archiving and more.
සැ.යු. : මෙය ඇන්ඩ්‍රොයිඩි 4.1, ජෙලිබීන් සංස්කරණය හා ඉන් පහල සංස්කරණ සදහා පමණක් සදහ දක්වනු ලැබේ.
Messenger-1.2.036_(1773886-38).apk (8.80MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගතකිරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.











