අද වෙනකොට Facebook ගිණුමක් නොමැති අයෙක් සොයා ගැනීම හරියට කිසිවකු නොමළ ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්, මොකද ආසියාවේ රටවල් වලින් ජන ග්‍රහණයෙන් වැඩිම පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන රටවල් අතරින් ලංකාව අංක 01 ඉන්න නිසා, ඵ් ගැන ඉතින් අයේ කථා කරන්න දෙයක් නැහැ, යාන්තමි ඇවිදගන්න පුලුවන් පොඩි ඵවුන්ගේ සිට ඇවිදගන්න බැරි ආච්චිලා සීයලාට පවා අද Facebook ගිණුමක් තියෙනවා.
ඉතින් Facebook ගිණුමි ඇති බොහෝ පිරිසක් ඵ් සදහා භාවිතා කරන්නේ ජංගම දුරකථන, මොකද භාවිතයේ පහසුව හා ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි, අන්තර්ජාල සබදතාවය ඇති උපාංගයක් නිසා තමයි බොහෝ දෙනෙක් මේ සදහා ජංගම දුරකථන භාවිතා කරන්නේ. මේ සදහා Facebook විසින්ම යෙදුමි (App) දෙකක් අපට ලබා දීලා තිබුනා. ඵ් Facebook හා messenger යන නමීන්, නමුත් මෙම යෙදුමි දෙකෙහිම ඇති අවාසිය තමයි, අධීක ලෙස ඔබගේ අන්තර්ජාල දත්ත වැයවීම. ඵ් වගේම ඉතා වැඩි රැමි ධාරිතාවයක් භාවිතා කිරිම හා, නිරන්තරයෙන් ධාවනය වීම තුලින් බැටරි ධාරිතාවය ක්මනින් ක්ෂය වීම.
මෙි සඳහා විසදුමක් හැටියට තමයි Facebook විසින්ම Facebook Lite නමීන් යෙදුමක් (App) හදුන්වා දෙනු ලැබුවේ. මෙහි ඇති විශේෂ ලක්ෂණය තමයි 2G සබඳතාවයකින් වුවද ඉතා හොදින් ක්‍රියා කිරිම, ඉතාමත් අඩු ඩේටා ප්‍රමාණයක් භාවිතා කිරිම, ඉතා අඩු රැමි භාවිතය, ඵ් වගේම මෙය වැනි ඉතාමත් කුඩා ප්‍රමාණයේ (286k) යෙදුමක් (App) වීමත් විශේෂයි.
- Fast to install — the app is less than 1 MB
- Quick to load
- Efficient with data
- Designed for 2G networks and areas with limited network connectivity
Facebook යනු:
- Message friends and have group conversations
- Get notifications when friends like and comment on your posts
- See what friends are up to
- Share updates and photos
*ඇන්ඩ්‍රොයිඩි 2.2 සහ ඊට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.
Facebook Lite 1.4.0.6.14.apk (286k) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගතකිරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








