Apr 7, 2015

2 Battery Pro - Battery Saver v3.20 APK ( ඉක්මනින් බැටරි බහිනවද..? මෙන්න විසදුම )

ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන, ටැබිලට් උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි උපාංගයෙහි බැටරි ධාරිතාවය ඉක්මනින්ම අවසන් වීම. ඉතින් මීට පිලියමක් වශයෙන් ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකි පහසුකමි බොහෝ ප්‍රමාණයක් ඇතුලත්ව ඇති මෘදුකාංගයක් තමයි DU Battery Saver PRO & Widgets.  මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ හෝ ටැබිලටි පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසුව උපංගයෙහි බැටරි ධාරිතාවය භාවිත වන ආකාරය පිලිබදව ඔබටම බලාගත හැකි අතර,ඔබට අවශ්‍ය පරදි ඵක් ඵක් දෘඩාංග හා මෘදුකාංග සදහ වැයවන බැටරි ධාරිතාවය භාවිතය අහෝසි  කිරිම හෝ සීමා කිරිම කල  හැකි වන අතර, ඵමගින් මීට පෙර ඔබගේ උපාංගය භාවිතා කල කාලයට වඩා වැඩි කාලයක් උපාංගයෙහි බැටරි ධාරිතාවය ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත. 

PRO සංස්කරණයෙහි විශේෂංග :
  • One-Key diagnostic, a unbelievable foolproof way of battery saving.
  • Intelligent mode-switching: e.g.
  • adjusted to Long Standby on low battery level;
  • go into your preset mode according to your schedule;
  • Healthy charging to extend battery life. (e.g. hints for charging or de-plugging the charger).
  • launch DX Battery Saver to start charging when battery lower than 20%.
  • At least 1 healthy charge to extend battery life .
  • Regularly closing power-draining tasks;
  • Set the interval of background tasks cleaning;
  • Need to leave some apps running background? Add them into ignore list.
  • Slow down CPU during screenlock; (ROOT devices only);
නව සංස්කරණයෙහි විශේෂංග  : (Updated : Nov 12, 2014)
  • Upgraded OPTIMIZE engine, better saving performance.
  • Brand new design of Notification
  • Bugs fixed
    සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.1+ ඉහල


    2 Battery Pro - Battery Saver v3.20 APK (4.53MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
     APK

    බාගතකිරිමට උපදෙස්
    1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
    2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
    3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 










    මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.