Apr 15, 2015

Poweramp Music Player v2.0.10-build-578-uni APK (Full) (ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් අතර ජනප්‍රියම සංගීත ධාවකය)

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නෙක් විදිහට Poweramp Music Player ගැන ඔබට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා. මොකද ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙයෙහුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් අතරෙන් වැඩිම පිරිසක් භාවිතා කරන, ඵ් වගේම ජනප්‍රියම සංගීත ධාවක යෙදුම තමයි Poweramp Music Playerය කියලා කියන්නේ.

ඇත්තටම මේ තරමි Poweramp Music Player  ජනප්‍රිය වෙන්න හේතුව තමයි වෙනත් සංගීත ධාවක වලට වඩා බොහෝ පහසුකමි ප්‍රමාණයක් මෙහි අඩංගු වීම. මෙම යෙදුමෙහි අහදුන්වාදිමේ සංස්කරණයක් ඔබට ගුගල් ප්ලේ වෙතින් නොමීලේම ලබා ගත හැකි නමුත් ඵහි සමිපුර්ණ සංස්කරණයෙහි අඩංගු බොහෝ පසුකමි  ඵහි නොමැත. මෙම මෘදුකාංගයෙහි සමිපුර්ණ මෘදුකාංගය ඩොලර් 3.99ක් වන අතර මෙහි නවතම සංස්කරණය වන Poweramp Music Player v2.0.10-build-578-uni සංස්කරණය ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින්, පහත සබැදිය මගින් ඔබට නොමීලේ බාගතකරගැනීමට අවස්ථාව සලසා ඇත.

විශේෂාංග:
  •  plays mp3, mp4/m4a (including alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
  • 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
  • separate Bass and Treble adjustment
  • stereo eXpansion, mono mixing, balance
  • crossfade
  • gapless
  • replay gain
  • plays songs from folders and from own library
  • dynamic queue
  • lyrics support, including lyrics search via musiXmatch plugin
  • embed and standalone .cue files support
  • support for m3u, m3u8, pls, wpl playlists
  • OpenGL based cover art animation
  • downloads missing album art
  • 4 configurable widget types
  • configurable lock screen with optional Direct Unlock
  • headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
  • scrobbling
  • tag editor
  • visual themes, including support for external/3rd party skins
  • fast library scan
  • high level of customization via settings 
නව සංස්කරණයෙහි වු වෙනස්කමි:  (Updated : Mar 12, 2015)
  • fixed too large notification for Note3 @ Lollipop
  • tag edit/track deletion on SD cards @ Lollipop (Poweramp will ask for write permission on SD card. Due to the bug in Android, this will fail for SD cards without label)
  • track deletion on SD cards @ Kitkat
  • fixed HD Skins menu @ Lollipop
  • translation updates (huge thanks to all Crowdin translators)
  • few other minor fixes
ස්ථාපනය කරගැනීමට උපදෙස්.
  1. ඔබ බාගත කරගත් ZIP ගොනුව UnZIPකර ගන්න, ඵවිට පහත පරිදි APK ගොනු දෙකක් ලැබෙනු ඇත. 
  2. ඵම PowerAMP APK හා PowerAMP Unlocker APK දෙකම ස්ථාපනය කරගන්න.
  3. PowerAMP ඕපන් කරගෙන නැවතො close කර දමන්න.
  4. lucky patcher ඔපන් කර > Custom patch by SanX යන්න තොරා Aply කරන්න.
  5. සමිපුර්ණ වුයේ නොමැති නමි , reboot කර නැවත වතාවක් උත්සහ කරන්න.
(මේ සමිබන්ධයෙන් ගැටළුවක් ඇතොත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් Fan Page වෙත පිවිස අපට Massage කරන්න.)
      * Lucky Patcher v5.2.0.apk ඇප්ලිකේෂනය බාගතකරගැනීමට මෙතන ක්ලික් කරන්න
        *සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ - 2.1+ සිට ඉහලට

        Poweramp Music Player v2.0.10-build-578-uni APK (6.26 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

        බාගත කිරිමට උපදෙස්.
        1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
        2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
        3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 



        ස්ථාපනය කිරිමෙි ගැටළු ඇත්නමි පහත විඩියෝ පටය නරඹන්න.









        මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.