Apr 19, 2015

WWE 2K v1.0.8041 APK (මොකද කියන්නේ..ෆෝන් ඵකෙන් රෙස්ලින් ගහමුද..?)

WWE යන නම කියපු ගමන් මතක් වෙන්නේ මොකද්ද.. රෙස්ලින්ග් ක්‍රිඩාවනේ. WWE සමාගමෙන් වාර්ෂිකව මේ රෙස්ලින්ග් ක්‍රිඩාව පදනමි කරගෙන පරිගණක‍, XBOX 360, PlayStation සඳහා ක්‍රීඩාවක් නිකුත් කරනු ලබනවා. නමුත් මීට පෙර මේ ගේම්ස් බොහො විට නිකුත් කරේ THQ කියන ආයතනය මගින්, නමුත් මේ වන විට ඔවුන්ගේ සාමාගම බංකොලොත් වීම හේතුවෙන් මෙවර මෙම ක්‍රිඩාව නිර්මාණය කිරිම  2K ආයතනයට භාරදී තිබෙනවා. 

 WWE 2K  ක්‍රීඩාව XBOX 360, PlayStation සඳහා පමණක් නිකුත් වු අතර, පරිගණක සඳහා නිකුත් කර නැත. පසුව මෙම ක්‍රිඩාව අපි ෆොන්, අයි පෑඩි සහ ඇන්ඩ්‍රොයිඩි සදහා නිකුත් කරනු ලැබු අතර, අද ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඔබට ලබාදෙනු ලබන්නේ  WWE 2K ක්‍රිඩාවයි. 

• Authentic WWE Action, Superstar Entrances, wrestling moves, your favorite match types, and more.
• Create a Superstar: Create the Superstar you always wanted to be. Available for use in all game modes.
• Career Mode: Choose a Custom or WWE Superstar and take him through his WWE journey. Earn Respect, upgrade your skills, earn titles, and achieve goals to earn your way to the WWE Hall of Fame.
• Training - Learn how to play WWE 2K, from beginner to pro, learning the nuances of the deep gameplay in the game’s tutorial mode.
• Real-Time Multiplayer Matches- Take your created Superstar or your favorite WWE Superstar online and play against friends or the WWE Universe .
• Tons of Unlockables: Play and unlock tons of new items to further customize your created Superstar.

*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ. : 4.0+

Download : 600M (APK+OBB) ඇතුලත් ගොනුව කොටස් 6ක් වශයෙන් පහතින් බාගතකරගන්න. 

PART 1 (1 කොටස)

PART 2 (2 කොටස)

PART 3 (3 කොටස)

PART 4 (4 කොටස)
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.