අපේ ජංගම දුරකථනය කියන්නේ අපේ පුද්ගලික තොරතුරැ බොහෝ ප්‍රමාණයක් ඇතුලත් උපාගංයක් බව ඔබට අමුතුවෙන් කිවයුතු දෙයක් නොවෙයි. ඉතින් අපි බොහෝ වීට අපහසු තාවයට පත්වන දෙයක් තමයි යහලුවෙක්,හෝ අපි ආශ්‍රය කරන පුද්ගලයෙක් අපේ ජංගම දුරකථනය ඉල්ලු වීට නොදී ඉන්න බැරි ඵක, ඵහේම දුන්නම ඉතින් දුරකථනයේ තියෙන ඇප්,ක්‍රිඩා, සියල්ල විවර කරලා බලලා, පයිල් මැනේජර් ඵකෙත් ගිහිල්ලා...අවසානේට දුරකථන ඇමතුමි ලිස්ටි ඵකෙන් තමයි මතු වෙන්නේ... මොකුත් කියන්නත් බෑ... ( හැමෝම ඵහේම නෑ...නමුත් තාමත් ඔය ටික තේරැමිගත්තු නැති ටික දෙනෙක් ඉන්නවා) ඵ් වගේම තමයි ජංගම දුරකථනය අස්ථාන ගතවු අවස්ථාවක අපේ පුද්ගලික දේවල් වෙනත් අයවලුන්ගේ පත් වෙන්න පුලුවන්.
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ මෙතෙක් අනාරක්ෂිතව තිබු ඔබගේ ජංගම දුරකථනයේ සියළුම ඇප්ලිකේෂන, පින්තුර, විඩියෝ ගොනු, MP3 ගොනු, දුරකථන ඇමතුමි ලිස්ටි ඵක ආදී සියළු දේ ඔබට අවශ්‍ය පරිදි රහස් අංකයක් හෝ පැටන් අගුලක් යොදා ආරක්ෂාකර ගත හැකි Smart AppLock Pro යෙදුමයි.
පහසුකමි.
- lock your app accurately and smartly
- Good at performance and power-saving
- Using beautiful pattern lock
- No ads and no limitation(vs. Free version)
නව සංස්කරණයෙහි වු වෙනස්කමි: (Updated : Apr 2, 2015)
- Improve PIN lock layout
- Support Android 5.1
- Support lock incoming calls
- Support lock Wi-Fi switch and Bluetooth switch
- New pattern lock style of Lollipop
- Recommend to lock apps with privacy leak potential
- Move Settings Lock and Play Store Lock to app list for better experience
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+
Smart AppLock Pro v3.10.2 APK (2.6MB) ගොනුව පහතින් බාගතරකගන්න.










