Mar 21, 2015

Simple Root Swap v1.3.apk -{ RAM ඵක මදිද..? ඵහෙනමි වැඩි කරගමු (#ROOT) }

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම දුරකථන, ටැබිලට් පරිගණක ආදි උපාංග භාවිතා කරන බොහො දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි, අදාල උපාංගයේ  RAM ධාරිතාවය අවම වීම, ඵබැවින් ඵකවර යෙදුමි (app) කිහිපයක් ධාවනය වන අවස්ථා වලදි උපාංගයේ පෙර නොතිබු මන්දගාමී බවක් හෝ සිරවීමක් ඇති වීමට පුලුවන්, 

ඵ් වගේම ක්‍රිඩා ප්ලේ කරන අය දන්නවා ඇති ඇතැමි ක්‍රිඩා ධාවනය කිරිම සදහා අදාල උපාංගයේ තිබිය යුතු RAM ධාරිතාවය නියම කර තිබෙන වග, ඉතින් මෙවැනි අවස්ථාවකදි, ඵම ක්‍රිඩාව ධාවනය වීම සදහා අවශ්‍ය RAM ධාරිතාවය උපාංගයේ නොමැති වීම හේතුවෙන් ඵම ක්‍රිඩාව ධාවනය කිරිමට නොහැකි වු අවස්ථා පිලිබදව අත්දැකීමි මේ වන විටත් ඔබට ඇති. 

දැන් ඉතින් ඵකට දුක් වෙවි ඉන්න ඕනේ නැහැ, ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ,  ඔබගේ උපාංගයේ SD Card ඵක භාවිතයෙන් උපාංගයේ RAM ධාරිතාවය වැඩිකර ගන්නා ආකාරය පිලිබදවයි, මේ සදහා අප යොදා ගන්නේ Simple Root Swap මෘදුකාංගය. ඵ් වගේම මේ සදහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර තිබිය යුතු වෙනවා.

*  මූල (ROOT) කිරිම පිලිබදව පලකර ඇති ලිපියට පිවිසීමට ගන්න මෙතන ක්ලික් කරන්න.

ඉඟි:
  • වඩා හොද ප්‍රථිඵල ලබා ගැනීම සදහා  SD කාඩ්පත class 10 (හදත්ත හුවමාරු වේගය) භාවිතා කරන්න.
  • ඔබගේ SD කාඩ්පතෙහි ඉඩ ඇති බවට තහවුරැ කරගන්න.
*අවවාදයයි: මෙය නිතර භාවිතා කිරිමෙන් SD කාඩ්පතෙහි ආයු කාලය අඩුවිය හැක.

*පහත වීඩියෝ පටය නැරඹිමෙන් මෙම යෙදුම (app) භාවිතා කරන ආකාරය ගැන ඔබට පැහැදිලි වනු ඇත.


Simple Root Swap v1.3.apk  (412kb) ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


*පහත වීඩියෝ පටය නැරඹිමෙන් මෙම යෙදුම (app) භාවිතා කරන ආකාරය ගැන ඔබට පැහැදිලි වනු ඇත. 

 මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter