Mar 16, 2015

Greenify (Donation Package) - ඩොලර් 2.99 වටිනා Greenify Donation පැකේජය සමිපුර්ණයෙන්ම නොමීලේ


*විශේෂ :- මෙම මෘදුකාංගය භාවිතා කිරිම සදහා උපාංගය මූල (ROOT) කර තිබිය යුතුය..!

ඵදිනෙදා ජීවිතයේදි ඔබගේ කාර්යයන් පහසු කරගැනීම සදහා ඔබ භාවිතා කරන තවත් උපකරණයක් තමයි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය. ඵ් අනුව ඔබගේ අවශ්‍යතාවය හා කැමැත්ත පරිදි ඔබ විසින් විවිධ ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් උපාංගයට ස්ථාපනය කරගෙන ඇතුවාට සැකයක් නැහැ, නමුත් ඔබ මෙසේ ස්ථාපන කරගන්න මෘදුකාංග ප්‍රමාණය ඉහල යන්න, ඉහල යන්න, උපාංගයේ පෙර තිබු ක්‍රියාකාරිත්වය කෙමෙන් කෙමෙන් අඩුවී උපාංගය මන්දගාමී ස්වාභාවයක් ගන්නා බව ඔබ මේ වෙන විටත් දන්නා කරැණක්.

මෙයට හේතු කාරණා බොහෝ ප්‍රමාණයක් බලපාන අතර, ඉන් ප්‍රධාන කාරණා කිහිපයක් පහත දැක්වේ.
  • උපාංගයේ මතක ධාර්තාවය අවම වීම.
  • ඇප්ලිකේෂන බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම තුලින් රැමි ධාරිතාවය අධික ලෙස භාවිත වීම.
  • ප්‍රයෝජනයක් නොගන්නා අවස්ථාවලදී පවා ධාවනය වන ඇප්ලිකේෂන තිබිම.
  • ස්වයංක්‍රියව අත්තර්ජාලය හා සමිබන්ධ වන ඇප්ලිකේෂන.
  • බැටරි ධාරිතාවය අධික ලෙස වැය වීම.
  • උපාංගය අනවශ්‍ය ලෙස රත් වීම.
ඉහත සදහන් කරන ලද බොහෝ කරණා වලට විසදුමික් දිය හැකි, ඵ් වගේම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් බොහො දෙනෙක් භාවිතා කරන වටිනා ඇප්ලිකේෂනයක් තමයි Greenify කියලා කියන්නේ,මෙම ඇප්ලිකේෂනය මගින් ඔබ භාවිතා කරන ඇප්ලිකේෂන හැර අනෙක් ඇප්ලිකේෂන ධාවනය නොවන සේ නවතා තැබිය හැකි අතර, ස්වයංක්‍රියව අත්තර්ජාලය භාවිතා කරන ඇප්ලිකේෂන නතර කර තැබිය හැකිය. නමුත් ඊටත් වඩා පහසුකමි බොහෝ ප්‍රමාණයක් අඩංගු (* අවශ්‍ය නමි System ඇප්ස් පවා නතරකර තැබිය හැකි) ඩොලර් 2.99ක් වටිනා Greenify (Donation Package) නොමීලේම ස්ථාපනය කරගන්න ආකාරය තමයි ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට කියලා දෙන්න යන්නේ.

*විශේෂයෙන්ම මෙම මෘදුකාංගය භාවිතා කිරිමට නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර තිබියුතු අතර  xposed framework මෘදුකාංගයද හරියාකාරව ස්ථාපනයකර තිබිය යුතුය.

1. ජංගම දුරකථනය මූල (ROOT) කරගන්න පහත සබැදිය භාවිතා කරන්න.
http://www.androidsinhalen.com/2014/01/vroot1734388-root.html

2. xposed framework ස්ථාපනය කරගන්න පහත සබැදිය භාවිතා කරන්න.
http://www.androidsinhalen.com/2014/07/xposed-installer-stock-rom-custom-rom.html

Greenify_2_4_1_beta_1_.apk (1.45 MB) ගොනුව පහතින් බාගතකරගන්න. 
 APK

බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

Greenify ඇප්ලිකේෂනය භාවිතා කරන ආකාරය පහත විඩියෝ පටය නැරඹිමෙන් ඔබට වැටහෙනු ඇත.



Greenify ඇප්ලිකේෂනය හරියාකාරව සක්‍රිය කරගැනීම සදහා පහත උපදෙස් අනුගමනය කරන්න.

පියවර 01. Greenify_2_4_1_beta_1_.apk  ප්ලිකේෂනය ස්ථාපනය කරගන්න.

පියවර 02. xposed framework ඇප්ලිකේෂනය ස්ථාපනය කරගන්න  වීවෘත කරගනෙ ඵහි Modules යන්න වීවෘත කරගන්න.

Modules වල ඇති Greenify යන්න ඉදිරියෙන් ඇති කොටුව සලකුණු කරන්න.

Framework වෙත යන්න.

Reboot කරන්න.

ඉහත පියවරයන් පරිදි ඔබ විසින් හරියාකරාව Greenify ස්ථාපනය කර Donation Package ය සක්‍රිය වී ඇත්දැයි සැකහැර දැනගැනීම සදහා Greenify මෘදුකාංග විවෘත කර බලන්න. ඵහි Experimental Features පහසුකම ඇතුලත්ව තිබෙනු ඔබට දැකිය හැකිවනු ඇත. 



 මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter