Need for Speed කියපුවම නොදන්න කෙනෙක් නැති තරමි, ඵ් තරම්ම මෙම ධාවන ක්‍රිඩාව ලෝකයේ ධාවන ක්‍රිඩා ලෝලීන්ගේ ආදරය දිනාගෙන තියෙනවා. ඵ් හින්දා ඉතින් හැමෝම දන්නවා ඇතිනේ Need for Speed ඇන්ඩ්‍රොයිඩි ක්‍රිඩා මාළාවේ 01.Need for Speed Most Wanted, 02. Need for Speed Hot Pursuit, 03. Need for Speed Shift, යනුවෙන් ක්‍රිඩා තුනක් තිබුනා කියලා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් මේ වෙනකොටත් මෙම ක්‍රිඩා තුනම ඔබට ලබාදීලා තියෙනවා, ගන්න බැරිවුන කෙනෙක් ඉන්නවනමි පහත සබැදි මගින් ඵම ක්‍රිඩා බාගතකරගන්න පුලුවන්.
ඉතින් Need for Speed ක්‍රිඩා මාළාවට අලුතෙන්ම ඵකතු වුන ක්‍රිඩාව තමයි, Need for Speed™ No Limits, මීට පෙර ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අපි මෙම ක්‍රිඩාව ලබා දුන්නා, නමුත් අද ඔබට ලබා දෙන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණය වන v1.0.19 සංස්කරණයයි.
මීට පෙර ලබා දී ඇති ක්‍රිඩා ලබා ගැනීම සදහා පහත ඇති ක්‍රිඩා නාමය මත ක්ලික් කරන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0.3+ සිට ඉහලට
(පහත දී ඇති APK + OBB ගොනු කට්ටල තුලින් ඔබ කැමති ගොනු දෙකක් ස්ථාපනය කරගන්න.)
Adreno APK ගොනුව පහතින් බාගතකරගන්න.
OBB Adreno ගොනුව පහතින් බාගතකරගන්න.
Mali APK ගොනුව පහතින් බාගතකරගන්න.
OBB Mali ගොනුව පහතින් බාගතකරගන්න.
PowerVR APK ගොනුව පහතින් බාගතකරගන්න.
OBB PowerVR ගොනුව පහතින් බාගතකරගන්න.
Tegra APK ගොනුව පහතින් බාගතකරගන්න.
OBB Tegra ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

