Modern Combat 5: Blackout ක්‍රිඩාව යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමානකරණය භාවීතා කර නර්මාණය කර ඇති ක්‍රිඩාවකි. මෙම ක්‍රිඩාව 2014 ජුලි 24 වන දින සුප්ප්‍රසිද්ධ ක්‍රිඩා නර්මාණ සමාගමක් වන gameloft සමාගම විසින් iOS, Android, Windows Phone 8 and Windows 8.1 යන මෙහෙයුමි පද්ධති සදහා නිල වශයෙන් නිකුත්කරන ඇත.
ඉතින් ඔබට මතක ඇති බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් facebook fan page ඵක තුලින් කල ඉල්ලීමි අනුව අපි මීට පෙර Modern Combat 5: Blackout ක්‍රිඩාව අපි ඔබට ලබා දුන්නා. නමුත් ඵම ක්‍රිඩාව ප්ලේ කිරිමෙිදි නොයෙකුත් ගැටළු ඇතිවු බවට අපට දන්වා ඵවා තිබුනා, අද අපි ඔබට දෙන්න යන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණයෙහි [Offline] ක්‍රිඩාවයි. ඵ් කියන්නේ Modern Combat 5: Blackout ප්ලේ කරන්න අයේ අන්තර් ජාල සමිබන්ධතාවයක් අවශ්‍ය වන්නේ නැහැ.
CHOOSE YOUR FAVORITE CLASS
Hit the deck! A barrage of new features is heading right for Modern Combat 5 in this exciting new update.
SUPPORT CLASS REPORTING FOR DUTY!
ස්ථාපනය කරගන්නා ආකාරය :CHOOSE YOUR FAVORITE CLASS
- 4 customizable classes that you can level up across single- and multiplayer
- Find the play style the suits you: Assault, Heavy, Recon, or Sniper
- Activate class-specific skills by earning and spending Skill Points
- Epic team clashes in Squad vs. Squad matches
- Talk to other players in Global and Squad Chat
- Individual and Squad leaderboards
- Win cool rewards in the limited-time events
- Accumulate XP and level up by playing both single-player missions and multiplayer matches
- Unlock higher-tier weapons by mastering lower-tier ones
- Customize the perfect weapon using a host of attachments and jump straight into the action
- Fast-paced story missions with various challenges taking you from Tokyo to Venice
- Play the new Spec-Ops missions for a real FPS adrenaline rush
- Flawless graphics, music and voice performances perfectly adapted for a shooter game
- Intuitive, highly customizable controls so you can play the game just the way you want
Hit the deck! A barrage of new features is heading right for Modern Combat 5 in this exciting new update.
SUPPORT CLASS REPORTING FOR DUTY!
- Heal allies
- Let your teammates respawn on the spot they died
- Extra weapon tier
- New Light Machine Gun
- Capture and defend areas to rack up score superiority
- CONTROLLER SUPPORT
- Standard, form-fitting and extended controller
- Weapon camos, masks, logos and kill signs
- APK ගොනුව ස්ථාපනය කරගන්න.
- 'com.gameloft.android.ANMP.GloftM5HM' ගොනුව (folder) 'sdcard/Android/obb/' යන ගොනුවට (folder) පිටපත් කරගන්න.
- ක්‍රිඩාව ආරමිභ කරන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට
පහත දි ඇති [apk] හා [zip] ගොනු කට්ටල 6 අතුරින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයට ගැලපෙන [apk] හා [zip] ගොනු දෙකක් පමණක් බාගත කරගැනීමට වගබලා ගන්න.
Android 4.2 and higher. v1.0.3. ARMv7 [34.2 MB] [apk]
Android 4.2 and higher. Game cache. v1.0.3. ARMv7 [735.3 MB] [zip]
__________________________________________________________________________________
Android 4.2 and higher. v1.1.0k. ARMv7 [44.5 MB] [apk]
Android 4.2 and higher. Game cache. v1.1.0k. ARMv7 [890.5 MB] [zip]
__________________________________________________________________________________
Android 4.2 and higher. v1.2.0o [46.5 MB] [apk]
Android 4.2 and higher. Game cache. v1.2.0o ARMv7 [629.7 MB] [zip]
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.










