ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති කෙනෙක් සොයා ගැනීමට නැති තරමි, ඵ් තරමිම ස්පයිඩර් මෑන් සිනමා ලෝකයේ ජනප්‍රිය චරිතයක් වෙලා ඉවරයි. “පීටර් පාකර් ” එක්තරා පිරිසකට පමණක් වෙන් වූ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා හොරෙන් ඇතුළු වනවා. මෙි අවස්ථාවෙිදි ඔහුට මකුණකු දෂ්ඨ කරනු ලබනවා. ඉන් පසුව ඔහුගේ ශරීරයේ ඇතිවන ජානමය වෙනස්වීම මගින් ඔහුගේ දුර්වලතා ඉවත් වී පෙර නොතිබු ජවයක්, ශක්තියක් හා නම්‍යශිලිත්වයක් ලැබෙනවා, ඵ් විතරක් නෙවෙයි මකුණන්ට පමණක් සුවිශේෂි වු බොහෝ දේ මෙි සමග මොහුට ලැබෙනවා. ඉතින් මොහු ස්පයිඩර් මෑන් කියලා චරිතයක් හදාගෙන රටට සේවය කරනවා, ඵ් කියන්නේ, මීනිසුන්ට උදවි උපකාර කරනවා.. ඉතින් මෙම චිත්‍රපට මාලාවේෙ The Amazing Spider-Man 2 චිත්‍ර පටය තේමා කරගෙන තමයි මෙම ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබත් කැමතිනමි ස්පයිඩර් මෑන් කෙනෙක් වෙන්න මෙන්න ඵ්කට අවස්ථාව...
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0+
ස්ථාපනයට උපදෙස්.
- The Amazing Spider-Man 2 v1.0. APK ස්ථාපනයකරගන්න. (Install)
- Part1 Part2 Part3 යන ගොනු ඵකවර සිලෙක් කර unzip කරගැනීමෙන් පසු ලැබෙන ‘com.gameloft.android.ANMP.GloftASHM’ ගොනුව 'sdcard/Android/obb/' යන ස්ථානයට පිටපත් කරගන්න.
- අන්තර්ජාල සබදතාවය සක්‍රිය කොට ප්ලේ කරන්න.
The Amazing Spider-Man 2 v1.0.0i APK (28Mb) ගොනුව පහතින් බාගතකරගන්න.
DATA (sdcard/Android/Obb):
(කොටස් 03ක් වශයෙන් ඇති Obb ගොනු පහතින් බාගතකරගන්න)
PART 01 (195MB)
PART 02 (195MB)
PART 03 (102MB)
බාගත කිරිමට උපදෙස්.
ක්‍රිඩාවෙහි දර්ශණ.









