Snap Camera HDR play.google.com.snap
අද වෙනකොට ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමග දැන් කැමරාව යන උපාංගය බොහොම කුඩා ඉලෙක්ට්‍රොණික උපකරණයක් බවට පත්වී හමාරයි, බොහෝ දෙනෙක් භාවීතා කරන ජංගම දුරකථන වල පවා මේ වෙනකොට කැමරාවක් අත්තර්ගතයි. ඉතින් කවුරැත් ඡායාරෑපයක් ගැනීමට අද වෙනකොට භාවිතා කරනේන තමන්ගේ ජංගම දුකරථනය.ඉතින් අද අපි ඔබට ලබා දෙන්නේ යන්නේ, ඔබගේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ස්මාර්ට් ජංගම දුකරථනය හා ටැබිලට් උපාංගයෙහි දැනට ඇති ඡායාරෑප ලබාගන්න මෘදුකාංගය වෙනුවට භාවිතා කල හැකි, උසස් අන්දමේ සුපැහැදිලි වර්ණ සංකලනයකින් යුතු, ගුණාත්මක බවින් වැඩි ඡායාරෑප ලබාගත හැකි Snap Camera HDR මෘදුකාංගයයි.
Snap Camera has a simple, powerful user interface featuring:
* Touch to focus
* Pinch to zoom
* Swipe to review
* Long press to adjust photo settings with the photo controller.
The photo controller includes settings for:
* Colour and Contrast (if supported by the hardware).
* Silent Shutter
* Burst Mode
* Self Timer
* Stable Shot
* Panorama mode
* Flash mode
* Whitebalance
* Exposure
* Grid lines
* Fast picture mode
* HDR
* Additional Settings
The additional settings menu gives you access to many extra settings.
* Picture and Video Size
* Scene mode
* Self Timer delay
* Burst Mode settings
* Time Lapse
* Still and Video Focus Modes
* JPEG Quality
* Effects
* ISO
* Anti-banding
* Scene Detection
* Video Bitrate, Format and Codec
* Audio Settings
The photo editor lets you:
* Enhance Details
* Enhance Contrast (Ambiance)
* Denoise
* Add colour effects
* Add a border
* Crop, Rotate, Mirror
* Straighten
* Add image effects
* Histogram Modification
* Vignette
නව සංස්කරණයෙහි වු වෙනස් කමි : (Updated : Feb 8, 2015)
- Bugfixes
- New icons and layout
- High frame rate support
Snap Camera HDR v6.2.2 APK (5.00 MB) ගොනුව පහතින් බාගතකරගන්න.









